
(ප්රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල සිට බදුල්ල බලා ධාවනයවූ පොඩිමැණිකේ දුම්රියෙන් අද (21) දහවල් ඇල්ල සංචාරක නගරයට විදේශීක සංචාරකයන් විශාල පිරිසක් පැමිණියහ .
පොඩිමැණිකේ දුම්රියෙන් පැමිණි එම විදේශීක සංචාරකයන් ඇල්ල දුම්රිය ස්ථානයෙන් බැස ඇල්ල සංචාරක නගරයට ගමන්කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd