එජාප වනිතාවෝ රනිල් හමුවෙති


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ කාන්තා සංවිධානය වන "එක්සත් ලක් වනිතා පෙරමුණේ" කාන්තාවෝ එජාප නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිට කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී  හමුවූහ.

එක්සත් ජාතික පක්ෂයේ කාන්තා සංවිධාන බලමුළු ගැන්වීම පිළිබඳ සාකච්ඡාවක්ද මෙහිදී සිදු කෙරිණි.

ඒකාබද්ධ විපක්ෂය විසින් ලබන 21 වැනිදා  නුගේගොඩදී පැවැත්වීමට සූදානම් කර තිබෙන “මහා ජන හඬ” රැළිය පිළිබඳවද සාකච්ඡා විය.