
(අංජුල මහික වීරරත්න)
ඉන්දිය රජය මගින් මෙරට මුදා ගැනීම් මෙහෙයුම් සදහා ලබා දී තිබූ ඉන්දිය ගුවන් හමුදාවට අයත් MI 17 හෙලිකොප්ටර් යානය මගින් කොත්මලේ ප්‍රදේශයේ ආපදා තත්වය හේතුවෙන් අවතැන් වූ ගැබිනි කාන්තාවක්, රෝගීන් දෙදෙනෙක් සහ විදේශිකයින් ඇතුළු පුද්ගලයන් 24 දෙනකු බේරා ගෙන තිබේ.
බේරා ගත් එම පිරිස ආරක්ෂිතව කොළඔට රැගෙන විත් ඇත.

