ආයෙත් ආප්ප කනවද?


හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ පුත් උදාන්ත සුමතිපාල මහතාගේ විවාහ මංගල උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේ දී නොබෝදා පැවැත්විණි.

එයට සහභාගී වූ අග්‍රාමාත්‍ය මහාන්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුහද කතාබහක යෙදී සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.