අරගලයට සම්බන්ධ වරෙන්තුකරුවන් බන්ධනාගාර ගත කළාට විරෝධය


ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින පිරිසක් නීතිඥයන් මාර්ගයෙන් මරදාන පොලිසියට භාරවීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකිරීමට විරෝධය දක්වමින් ගෝල්පේස් අරගල භූමියේ පිරිසක් හා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශවාසීහු පිරිසක් අද (23) පස්වරුවේ කොම්පඤ්ඤ වීදිය මංසන්ධියේ දී විරෝධතාවයක නිරතව සිටි අයුරු

(ඡායාරූප ගයාන් අමරසේකර)