(සුජිත් හේවාජුලිගේ)
මුහුදුබඩ මාර්ගයේ මරදාන සහ ගාල්ල, කළුතර, අළුත්ගම අතර දුම්රිය 5 ක් අද සවස (30) ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙයට අමතරව පුත්තලම මාර්ගයේ දුම්රිය 2 ක් සහ කැළණිවැලි මාර්ගයේ එක් දුම්රියක් ධාවනයට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි

