දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස 2.00 පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මධ්‍යම,සබරගමුව, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැමි ස්ථානවලට මිලි මීටර් 75 වැඩි වැසි ඇති වේ.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ ද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

