අද දුම්රිය ගමන් මෙහෙමයි




(සුජිත් හේවාජුලිගේ)

දුම්රිය කිහිපයක්  අද (30) දිනයේ ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි.

ඒ අනුව දුම්රිය ධාවන කටයුතු පහත පරිදි සිදු කිරීමට  සැලසුම් කර ඇත.

මුහුදුබඩ දුම්රිය මාර්ගය

1. අළුත්ගම - මරදාන දක්වා    පෙ.ව.05.30 - මන්දගාමී

2. ගාල්ල- මරදාන දක්වා      පෙ.ව.06.00 -මන්දගාමී

3. අළුත්ගම - මරදාන දක්වා    පෙ.ව.06.30 - මන්දගාමී

4. පානදුර -මරදාන දක්වා      පෙ.ව.07.00 - මන්දගාමී

5. දකුණු කළුතර - මරදාන දක්වා      පෙ.ව.10.30 - මන්දගාමී

6. අළුත්ගම - මරදාන දක්වා    ප.ව.01.50 - මන්දගාමී

7. බෙලිඅත්ත - මරදාන දක්වා      ප.ව.03.15- සීඝ්‍රගාමී

( මොරටුව,ගල්කිස්ස,දෙහිවල දුම්රිය ස්ථාන වල නතර කරනු ලැබේ.)

8. දකුණු කළුතර - මරදාන දක්වා      ප.ව.03.30 - මන්දගාමී

9. මරදාන - පානදුර දක්වා           පෙ.ව.05.50 - මන්දගාමී

10. මරදාන - බෙලිඅත්ත දක්වා             පෙ.ව.06.10 - සීඝ්‍රගාමී

(දෙහිවල,ගල්කිස්ස,මොරටුව දුම්රිය ස්ථාන වලද නතර කරනු ලැබේ.)

11. මරදාන - දකුණු කළුතර දක්වා           පෙ.ව.08.35 - මන්දගාමී

12. මරදාන - අළුත්ගම දක්වා             පෙ.ව.11.10 - මන්දගාමී

13. මරදාන - දකුණු කළුතර දක්වා           ප.ව.01.30 - මන්දගාමී

පුත්තලම දුම්රිය මාර්ගය

1. කොළඹ කොටුව - මීගමුව දක්වා    පෙ.ව.06.00 - මන්දගාමී

2. කොළඹ කොටුව - මීගමුව දක්වා    පෙ.ව.09.35 - මන්දගාමී

3. කොළඹ කොටුව - මීගමුව දක්වා    ප.ව.02.35 - මන්දගාමී

4. මීගමුව - කොළඹ කොටුව දක්වා     පෙ.ව.07.35 - මන්දගාමී

5. මීගමුව - කොළඹ කොටුව දක්වා     ප.ව.05.10 - මන්දගාමී

කැලණිවැලි දුම්රිය මාර්ගය

1. පාදුක්ක - කොළඹ කොටුව දක්වා  පෙ.ව.07.30 - මන්දගාමී