අකරගනේ වැවට සිසුවියෝ දෙදෙනෙක් බිලි


(අජන්ත රත්නායක)

කුරුණෑගල වඳුරාගල අකරගනේ වැවේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මියගිය සිසුවියන් වැහැර බණ්ඩාරනායක විදුහලේ ඉගෙනුම ලබන සිසුවියන් බව ද පොලිසිය සඳහන් කරයි.