
පහ වසර ශිෂ්‍යත්ව විභාගය දිවයිනේ පිහිටි විභාග මධ්‍යස්ථනවල දී අද ආරම්භ විය.
ඉකුත් අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාගය කොරෝනා වසංගතය හේතුවෙන් අවස්ථා කීපයකදීම කල්දැමීමට සිදුවිය.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව විභාග කටයුත අද පෙරවරුවේ ආරම්භ විය.
(ඡායාරූප: ප්‍රියානි මංගලිකා)

(ඡායාරූප: හැටන් රංජිත් රාජපක්ෂ)

(ඡායාරූප: දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය
(ඡායාරූප: ලාල් එස් කුමාර)

(ඡායාරූප: හැටන් සුදත් එච්. එම්. හේවා)

(ඡායාරූප: වන්නි රොමේෂ් මධුෂංඛ)

(ඡායාරූප: වන්නි රොමේෂ් මධුෂංඛ)


