
(ෂේන් සෙනෙවිරත්න)
උඩදුම්බර සිට හසලක නගරය දක්වා දිවෙන 18 වංගුව මාර්ගය භාවිතා කිරීමේදී ප්‍රවේසම් වන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මහජනතාවට දැනුම් දෙයි.
එම මාර්ගයේ සුළු වශයෙන් පස් සහ ගල් පෙරළීම් සිදුවන බැවින් එම මාර්ගය අත්‍යාවශ්‍යම කටයුත්තකට හැරෙන්නට මාර්ගය භාවිතා කිරීමෙන් වළකින ලෙස ද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

