මහනුවර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට සහ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම
දියත
ගම්පහ රෝහලේ විදුලි සෝපානයෙන් වැටී අයෙක් මරුට
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි විදුලි සෝපානය අද (8) සවස 2 ට පමණ අක්‍රීයව නැවතී තිබියදී ඉන් පිටතට බැසීමට තැත්කළ පුද්ගල
දරණාගම කුසලධම්ම හිමියෝ දැයෙන් සමුගනිති
කොළඹ 07 - ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති , බෞද්ධයා රූපවාහිනීයේ සහ බෞද්ධයා ගුවන්විදුලියේ නිර්මාතෘ, දරණාගම
මහනුවර ගැටුමට එරෙහිව ‘පුරවැසියෝ‘ විදී බසිති
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ උද්ගත වී ඇති ගැටුමට විරෝධය දක්වමින් සියලුම ජාතිවාදී මැදිහත්වීම් පරාජය කරන ලෙස ‘ජාති
නුවරට යළිත් සවස 6 සිට ඇඳිරිනීතිය
අද උදේ 10ට ඉවත් කරනු ලැබූ ඇඳිරිනීතිය සවස 6ට යළි පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැ
ක්‍රීඩා රාජ්‍ය ඇමැතිගේ ප්‍රකාශයට මුස්ලිම් ඇමැතිවරුන්ගේ විරෝධය
ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය එච්.එම්.එස්. හාරිස් මහතා විසින් කරනු ලැබූ ප්‍රකාශය පිළිබඳව ජාතික රජයට සම්බන්ධ මුස්ලිම් ප
නීතිය හා සාමය ඇමැතිට සංඝරත්නයේ ආශිර්වාදය
නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුර
අගමැති පොලිස් කොමිසමේ ක්‍රියාදාමය ගැන වාර්තාවක් ඉල්ලයි
ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් නොකර අඩුපාඩු ඇති වන විට පමණක් ක්‍රියාත්මක වන ජාතික පොලිස් කොමිසම අනුගමනය කරන ක්‍රි
‘සමාජ ජාලා අත්හිටුවීම ජාතිවාදි ගැටුම් පාලනයට රුකුලක්’ - පොලිසිය කියයි
ෆේස් බුක් ,වයිබර්,වට්ස්ඇප්,ඉමෝ වැනි සමාජ ජලා මාධ්‍ය අත්හිටු වීමට ගත් පියවර මගින් මහනුවර හා අනෙකුත් ප්‍රදේශයන්හි
කාන්තා දිනය නිමිත්තෙන් පා ගමනක්
’’විදෙස් වහල් ශ්‍රම කොල්ලයට ස්ත්‍රීන් බිළිදීම නවත්වනු ’’ මැයෙන් අද (08) දිනට යෙදෙන ජත්‍යන්තර කාන්තා දිනය නිමිත්ත
ජාතිවාදය එපා - බියවැද්දීම් එපා යයි කතානායකගෙන් නිවේදනයක්
ජාතිවාදී සිදුවීම් ඇතිකරමින් කලකෝලහල ඇතිකර රට නැතතත් ආපස්සට හැරවීමට කටයුතු නොකරන ලෙස කතානායක කරු ජයසුරිය මහතා න
නාඋලට විශේෂ පොලිස් ආරක්ෂාවක්
මාතලේ - නාඋල පොලිස් බල ප්‍රදේශයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.
කෝටි තුනක මත්ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් කොටු වෙති
රුපියල් කෝටි තුනක ආසන්න මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 613 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් කඩුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත
ඇඳිරිනීතිය 10ට ඉවතට
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද සවස හතර වන තෙක් පනවා ඇති ඇඳිරිනීතිය උදෑසන 10ට ඉවත් කිරීමට පොලිස්පතිවරයා තීර
නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර
නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
අම්පාරේ පරාටේ ඇතුළේ තිබුණේ පිටි ගුලියක්
අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාර වල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්
අසමගිය ඇති නොකරන්න’යි ජනාධිපති ලේකම් ඉල්ලයි
රටේ අසමගියක් ඇති නොකරන ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (7) පැවසීය.
ආගමික නායකයන් හමුවන්න ජනපති නුවර යයි
මතුව ඇති තත්ත්වය සමනය කරමින් ජන කොටස් අතර සාමය හා සංහිඳියාව ඇති කිරීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මහ
සංවිධානාත්මකව වෛරය වපුරන බව මානව හිමිකම් කොමිසම කියයි
සංවිධාන ගත පිටස්තර කොටස් විසින් මහනුවර ප්‍රදේශයේ ජන කොටස් අතර භීතිය, අසමගිය හා වෛරය පතුරුවනු ලබමින් සිටින බව නිර
කඩාකප්පල්කාරීන්ගේ තොරතුරු ගන්න මධ්‍යස්ථානයක්
ජාතිවාදය හා ආගම්වාදය දඩමීමා කරගනිමින් කඩාකප්පල්කාරී ක්‍රීයාවන්හි නිරතවන්නන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පැ
බොරු ප්‍රචාර වලට නොරැවටී වගකීමෙන් යුතුව කටයුතු කරන්න - අගමැති
උණුසුම්කාරී තත්ත්වය පාලනය කොට සුරක්ෂිත වටපිටාවක් තහවුරු කිරිම සඳහා සිංහල,දෙමල,මුස්ලිම් සියලු ජනකොටස් වලින් ඉල්
දිගන සිදුවීමට බුද්ධි අංශද වගකිව යුතුයි - චම්පික රණවක
බුද්ධි අංශය නිසි අයුරින් ක්‍රියාත්මක වුවානම් දිගන සිදුවීම පදනම් කරගෙන ඇති වු කලහකාරී තත්වයන් වළක්වාගන්න හොඳට
රංගේ බණ්ඩාර සති දෙකකට පොලීසිය ඉල්ලයි
‘ප්‍රචණ්ඩකාරීන් මෙල්ල කිරීමට පොලීසියට නොහැකි නම් සති දෙකකට පොලීසිය මට භාර දෙන්න. නීතිය ක්‍රියාත්මක කරරන හැටි සත
දරණාගම කුසලධම්ම හිමියන්ගේ දේහයට අවසන් ගෞරව
කොළඹ 07 සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අපවත්වී වදාල දරණාගම කුසලධම්ම හිමියන් ගේ දේහයට අවසන් ග
ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන්, ඕස්ට්‍රේලියාවෙන් සංචාරක උපදේශන
මහනුවර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ඇති වී තිබෙන ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වී
ජන නායකයින් කැඳවන්නයි කතානායකගෙන් ඉල්ලති
අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක වලින් ආරම්භ වී ඇති තත්ත්වය රටපුරා ජනතාවට ඉමහත් බියක් ගෙනදිය හැකි බැවින් එය තවදුර
පුංචි ඡන්දය කල් දැමීමට එරෙහිව ගොනුකළ පෙත්සම ඉවතට
පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව සහ එම මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු
ඒකාබද්ධයේ යෝජනාව කතානායක ප්‍රතික්ෂේප කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ විශ්වාසය දිනාගන්නා තැනැත්තා අගමැති ලෙස පිළිගන්නා ආකාරයටම විපක්ෂ නායකවර
මහනුවරට තවත් පැය 24ක් ඇඳිරිනීතිය
හදිසි නීති රෙගුලාසි ප්‍රකාරව පොලිස්පතිවරයාට ලැබී ඇති බලතල පාවිච්චි කරමින් අද සවස හතරේ සිට හෙට සවස හතර වන තෙක් මහ
පොලිසියේ නිවාඩු අවලංගු කරයි
රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති නිසා සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මාධ්‍ය ප්

