ජපානයට බලපෑ හැගිබිස් සුළි කුණාටුවෙන් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් 16දෙනෙකු අතුරුදන්වී ඇතැයි වාර්තා වේ.
දියත
අමතර බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි කියන්න
රටේ ආදායම ණය පොලී හා වාරික ගෙවන්නත් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය හා බදුවලින් 20% කපාහැරීමටත
‘ජනපතිවරණයේදී ජීවිතයද මරණයදැයි සිතා ජනතාව තීරණයක් ගතයුතුයි’
ඉදිරි ජනාධිපතිවරණයේදී ජීවිතයද, මරණයද යැයි සිතා ජනතාව තීන්දුවක් ගත යුතුව ඇතැයි සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එ
කොළොන්න රෝහලේ ගැටලූවට විසඳුම් ගන්න හෙට සාකච්ඡාවක්
කොළොන්න රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සිටියදී වෙනත් වෛද්‍යවරියක් පසුගිය 1දා සිට එම තනතුරට පත්කර එවීමෙන් පස
බැඳුම්කර ගනුදෙනු ගැන වෝහාරික වාර්තා හෙළි කරන්නැයි ඉල්ලයි
දැන් මහබැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනයේ වාර්තාව නොවැම්බර් 16ට පෙර රටට හෙළි කරන ලෙස විගණකාධිපත
නාවලපිටිය වැස්සෙන් යටවෙයි : ගමනාගමනයට බාධා
මධ්‍යම කඳුකරයට දින කිහිපයක් තිස්සේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් අදත් (13) ජලයෙන් යටවීමෙන් රථ
‘මැතිවරණ නිදහස්ව පැවැත්වීමට හැකි බව ඇල්පිටිය පෙන්වා දුන්නා’
දේශපාලන පක්ෂ නායකයන් තම ආධාරකරුවන් නොපොළඹවන තාක් කල්, කවර මැතිවරණයක් වුව නිදහස් හා සාධාරණ පසුබිමක පැවැත්විය හැක
තහඩු බෙදන්න යාම ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්ට පමණක් බෙදාදීමට සැලසුම් කර ඇති, තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලොරි 7කින් රැ
එල්ටීටීඊයට සම්බන්ධ තවත් 5ක් මැලේසියාවේදී අත්අඩංගුවට
එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ යැයි කියන තවත් පුද්ගලයන් පස්දෙනකු මැලේසියානු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි ‘ස්ට්
ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 18 දා එළිදකී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර ඇති ප්‍ර
ප්‍රංශය - ජර්මනිය තුර්කියට ආයුධ යැවීම නවතයි
තුර්කියට ආයුධ අපනයනය කිරීම අත්හිටුවීමට ප්‍රංශය සහ ජර්මනිය පියවර ගෙන ඇත. තුර්කිය සිරියාවේ කුර්දිවරුන්ට එල්ල කරන
ගාල්ලේ පුරන් කුඹුරු මිරිදිය මත්ස්‍ය වගාවට
ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු ඉඩම්, මිරිදිය මත්ස්‍ය වගාව සඳහා ලබාදීමට තීරණය කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේක
ටීඑන්ඒ තීරණය අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ පොරොන්දුව මතයි
ජනපති අපේක්ෂකයින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් දෙමළ ජනතාවගේ අර්බුදයට වන පොරොන්දුව සැලකිල්ලට ගෙන දෙ
ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ගෝඨාභයට
ජනාධිපතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ පුර්ණ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්
රිවස්ටන් මාර්ගය නායයයි
මධ්‍යම පළාතට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ නකල්ස් කලාපයේ, මාතලේ සිට රත්තොට හරහා වැටී ඇති රිවස්ටන් මා
දෙහිවල ගුවන් පාලමෙන් යතුරුපැදි ධාවනය තහනම්
දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම ඉකුත් 10 වැන දින සිට තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධි
’විජිත හේරත් කියනවා වගේ අපි අනුරට සහාය දක්වා නැහැ’
ජාතික ජනතා බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට තම සහාය පලකර තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේක
ගසක් කඩාවැටී තිදෙනෙකු මරුට
වැලිමඩ - ඌව පරණගම මාර්ගයේ පැල්පතක් මතට ගසක් කඩාවැටී එකම පවුලේ තිදෙනෙකු මියගොස් දෙදෙනෙකු රෝහල්ගත කරඇතැයි වැලිමඩ
කිරිඳිගඟේ ගසාගෙන ගිය සිව්දරු පියාගේ සිරුර හමුවෙයි
පැල්මඩුල්ල නගරයට පානීය ජලය සපයන කිරිඳිගඟ දෙගොඩතලා යද්දී අවට සිටි අයගේ විරෝධය නොතකා කුට්ටපිටිය වටවල ඉමේකැලේ සපත
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන විමසිල්ලෙන්
මහ වැසි සමග ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල සිට රාවණා ඇල්ලදක්වා කොටසේ ස්ථාන කීපයකට අද (12) පස්වරුවේ ගල් හා පස්කඳු කඩාවැ
සුළි කුණාටුව ගුවන් ගමන් ප්‍රමාද කරයි
ජපානයේ නරීටා අන්තර්ජාතික ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශයට ඇතුළුවීමට නියමිත හැගිබිස් සුළි කුණාටුව නිසා, එරට වෙත පිට
උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහනාහිමියෝ අපවත් වෙති
උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරය හෙබවූ පූජ්‍ය කුරුණෑගොඩ පියතිස්ස මහ නාහිමිපාණන් වහන්සේ ඊයේ (11) උදෑසන අපවත් ව
රක්ෂිත භූමි 65ක් ආරක්ෂිත වනාන්තර ලෙස නම්කරයි
කඩොලාන වනාන්තර ඇතුලුව මේ රටේ මෙතෙක් අනාරක්ෂිතව පැවැති රක්ෂිත භූමි 65 ක් ආරක්ෂිත වනාන්තර ලෙස නම්කිරීමේ ගැසට් ප
ඌව වෙල්ලස්ස සරසවිය 16දා සිට යළි අරඹයි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු මේ මස 16 වනදින සිට යලි ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්
වෛද්‍ය පරීක්ෂණවලින් පසු ගෝඨාභය ආපසු එයි
වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක, හිට
කාසල්රි ජලාශය වාන් දමයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇදහැලෙන අධික වර්ෂාවත් සමගම කාසල්රි ජලාශය පිටාර මට
ඡන්ද පත්‍රිකාවක් ඡායාරූප ගතකළ තරුණයකු අත්අඩංගුවට
ඡන්ද පත්‍රිකාව ජංගම දුරකතනයකින් ඡායාරූප ගත් තරුණයකු ඇල්පිටිය තලගස්පේ ඡන්ද මධ්‍යස්ථානයේදි අත්අඩංගුවට ගත් බව ප
එපා කියද්දි එගොඩ වූ සිව්දරු පියා අතුරුදන්
දොගොඩතලා යමින් තිබූ කිරිඳිගඟේ පැල්මඩුල්ල නගරයට පානීය ජලය සපයන ජල මූලාශයට ද ඉහළින් පිහිටි කුට්ටාපිටියේ, වටවල ඉමේ
‘‘ඇල්පිටිය ඡන්දෙන් සමස්ත ජනමතය පිළිඹිබු වෙන්නේ නෑ‘‘
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දයෙන් සමස්ත ශ්‍රී ලංකාවේම ජනමතය කිසිසේත් පිළිඹිබු නොවන අතර එය ඉතා සුළු ප්‍රදේශයක
ඇල්පිටියේ ප්‍රතිඵලයෙන් ජනාධිපතිවරණ ප්‍රතිඵලය මනින්න බැහැ
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ප්‍රතිඵලයෙන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මැනීමේ හැකියාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමු

