IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තරුණයෙක් දුම්රියට බිලි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

සිදුව , ලියනගේමුල්ල ප්‍රදේශයේ දී දුම්රියේ ගැටුණ ආණමඩුව නවගත්තේගම වෙලේවැව  තරුණයකු  මරණයට පත්ව ඇති බව පොලීසිය  කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයෙ පදිංචි 21 හැවිරිදි ඩි.එම්.දම්සර දිසානායක නැමති තරුණයෙකී.

මෙම තරුණයා වෙලේවැව විජය විද්‍යාලයෙ 2023 වසරේ ප්‍රධාන ශීෂ්‍ය නායකයා ලෙස කටයුතු කර ඇති අතර අපොස උසස් පෙළට පෙනි සිටිමේන් පසු පවුලේ ආර්ථික තත්වය හේතුවෙන් තම රෝගීව සිටි මව්පියන් වෙනුවෙන් කටුනායක රැකියාවකට ගොස් සිටියදි මෙලෙස අවාසනාවන්ත ලෙස දුම්රීයේ ගැටි මරණයට පත්ව තිබේ.

අදාල තරුණයා නැවති සිටි ලියනගේමුල්ල නැවතුම් ස්ථානයෙ සිට උදෑසන තේ පානයට හකුරු රැගෙන ඒමට දුම්රිය මාර්ගය හරහා මාරු වෙමින් සිටියදී එක් දුම්රීයක් යන තුරු මාර්ගයෙන් ඉවත්ව පසුව නැවත මාර්ගය මාරු විමට කටයුතු කරමින් සිටියදී අනෙක් දුම්රීය මාර්ගයෙන් පැමිණ  දුම්රීයේ අවාසනාවන්ත ලෙස ගැටි ඇති බව කියයි.



අදහස් (0)

තරුණයෙක් දුම්රියට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site