මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද
දියත
උප තැපැල් ස්ථානාධිපතිවරු 693කට උසස්වීම්
වැඩ බලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස සේවය කළ 693 දෙනෙකු, තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස උසස් කර සේවයේ ස්ථිර කරන ලදැ
රජය ජනතාවට දුන් බදු සහන බේකරි හෝටල් අවන්හල් හිමියන් කොල්ලකනවා
රජයෙන් ජනතාවට දුන් බදු සහන බේකරි, හෝටල් සහ ආපනශාලා හිමිකරුවන් විසින් කොල්ලකනු ලබන බන දේශීය ආදායම් කොමසාරිස් ජනර
දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිසමේ කාලය හෙටින් අවසන්
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණිලි බාර ගැනීම හෙට (20) දිනයෙන් ප
‘‘පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන සෑහීමකට පත්වෙන්න බෑ‘‘
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව අගරදග
විදුලි බලාගාර 5 ක් ඉදිකිරීමට රජය තීරණය කරයි
නුදුරු අනාගතයේදී රට තුළ ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුහුණ දීම සඳහා විදුලි බලාගාර 5 ක් කඩිනමින් ඉදිකිරීමට රජය තීර
පොහොට්ටුව ලකුණින් තරග කරන පක්ෂ අතර අවබෝධතා ගිවිසුමක්
ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොහොට්ටුව ලකුණින් තරග කරන පක්ෂ අතර අවබෝධතා ගිවිසුමක් අත්ස
‘‘මාර්තු 2 – 6 අතර කාලයේ පාර්ලිමේන්තුව විසුරුවනවා‘‘
මාර්තු මස 2 වැනිදා සහ 6 වැනිදා අතර කාලසීමාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්
සහශ්‍රය සැමරීමට විශේෂ මුද්දරයක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මෙම වර්ෂයේ පෙබරවාරි 20 වැනි දා සහශ්‍රය සැමරීම සඳහා විශේෂ මුද්දරයක් නිකුත් කිරීමට තැපැල
පාස්කු ප්‍රහාරයට පොලිසියේ 8දෙනකුට චෝදනාපත්‍ර කෙටුම්පත් කරලා
පාස්කු ප්‍රහාරයට අදාලව වගකීම් පැහැර හැරීම ගැන ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝගය අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය
පොලිසියේ 25,397කට එකවර උසස්වීම්
පොලිස් කොස්තාපල් නිලයේ සිට පොලිස් පරීක්ෂක නිලය දක්වා පොලිස් නිලධාරීන් 25,397කට උසස්වීම් ලබා දීමට ඊයේ (18) රැස්වූ ජාතික
කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම් 20,000 ට වැඩි
කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම් 20,000 කට වැඩි ප්‍රමාණයක් තිබෙන බව කොළඹ මෙට්‍රෝ කලාපයේ අධ්යක්ෂ ලලිත් විජයරත්න මහතා පැවැ
කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කරන්න යයි
රජයේ ආයතනවලට තාවකාලිකව අනියම් ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගෙන ඇති කාර්යාල සහායක සේවකයන් හා රියදුරන් ස්ථ
මාධ්‍ය උපමාන සංශෝධනය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි
ස්වාධීන මැතිවරණ කොමිසමේ හෙට (19) පැවැත්වෙන රැස්වීමේ දී මාධ්‍ය උපමාන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව මැති
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අන්තර්ජාලය හරහා දුම්රිය ආසන
රාජ්‍ය සේවකයන් විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දුම්රිය ආසන වෙන්කර ගැනීමට පහසුවන පරිදි අන්තර්ජාලය හරහා ආ
රැඳවියන් 50,000 ක් පුනරුත්ථාපනය කෙරේ
ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා බන්ධනගාර දෙපාර්තමේන්තුව සමඟ එක්ව රැඳවියන් 50,000 ක් වෘත්තීය මට්ටමින් පුන
අර්ධ සුඛෝපභෝගී බස්රථ ධාවනයට වෙනම වේලාවක්
අර්ධ සුඛෝපභෝගී බස්රථ පස්වරු 7.00 සිට පෙරවරු 6.00 දක්වා ධාවනය කිරීමටත් දිවා කාලයේ ධාවනය නොකිරීමටත් ජාතික ගමනා ගමන කොමි
සයින්දමරුදුවලට ප්‍රා සභාවක් ඉල්ලා ගොනුකළ පෙත්සමේ විභාගය අවසන්
සයින්දමරුදු ප්‍රදේශය ප්‍රාදේශීය සභාවක් ලෙස ප්‍රකාශ කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මුස්ලිම් ජාතිකයන් දෙදෙ
පාසල් ආශ්‍රිත මත්පැන් සම්බන්ධ ක්‍රියාකාරකම් ගැන දැනුම් දෙන්න විශේෂ දුරකතන අංකයක්
පාසල් ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී මත්පැන් සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාසල් ප්‍රජාව (ගුර
අම්පිටියේ ශ්‍රී රාහුල හිමි ආදාහන පූජෝත්සවය අනිද්දා
අමරපුර, ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ උත්තර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික, මහරගම, සිරි වජිරඥාන ධර්මායතනාධිපති අපවත් ව
මාසයක් තුළ වී මෙට්‍රික් ටොන් 5217 ක් මිලදීගෙන
රජය විසින් ක්‍රියාත්මක කළ වී මිලදී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ වී මෙට්‍රික් ටොන් 5217 ක් මේ මාසය තුළදී මිලදී ගෙන ඇතැයි තො
‘අරුවක්කාලු රතු පසෙහි ටයිටේනියම් ඇත්දැයි පරීක්ෂණ පවත්වනවා’
අරුවක්කාලූවල හුණුගල් කැනීමේදි ඉවත් කරන රතු පසෙහි ටයිටේනියම් තිබේදැයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පරීක්ෂණ අරඹා
මන්ත්‍රී ප්‍රේමලාල්ට එරෙහි නඩුවේ තීන්දුව අප්‍රේල් 24 ට කල්යයි
රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව දීමට
රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුව කල්යයි
හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන 24 වැනිදා තෙක් කල් ත
පන්නල රක්ෂිතයකින් හමු වූ ලේ පැල්ලම් අතුරුදන් කොස්තාපල්ගේ දැයි පරීක්ෂණ
පන්නල පොලිස් වසමට අයත් කන්කානියමූල්ල රජයේ රක්ෂිතයේ තිබී හමුවූ ලේ පැල්ලම් කඩවත පොලිස්ථානයට අනුයුක්තව සේවය කළ කො
‘ බැරිකම් වහගන්න ආණ්ඩුවෙම අය දෙකට බෙදිලා‘
ආණ්ඩුවේ බැරිකම් වහගන්න, ආණ්ඩුවේම අය දෙකට බෙදිලා දෙපැත්තට චෝදනා කරගනිමින් නැවතත් ජනතාව නොමග යවන්න හදනවා. මේ අය බල
‘නිලධාරීන් මාරු කළේ හෙළිව ඇති කරුණු යටපත් කිරීමටදැයි සැකයි’
මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින රුසියාවේ හ
ලක්ෂ 8 ක වල්ලපට්ටා සමඟ පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට
බුලත්සිංහල , යටගම්පිටිය රක්ෂිතයේ වල්ලාපට්ටා කපමින් සිටි සිව් දෙනකු අද ඉංගිරිය අඩවිවන කාර්යාලය මගින් අත්අඅඩංග
යුදහමුදාපතිගේ සංචාරක තහනම ඇමෙරිකානු දේශපාලන වුවමනාවක්
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකා සංචාරක තහනමක් පනවනු ලැබීමෙන් එක්සත් ජනපදය උත්සාහ ක
ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ ලාංකිකයන්ට වයිරසය ආසාදනය වී නැහැ
ජපානයේ යොකොහාමාහි, කොරෝනා අසාදිතයින් රැසක් වාර්තා වී තිබෙන ’’ඩයමන්ඩ් ප්‍රින්සස් ’’ නෞකාවේ යාත්‍රාවේ කාර්ය මණ්

