ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ පසුගියදා පැවති ප්‍රාථමික මැතිවරණයේදී පුද්ගලයන් 7 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැ
දියත
දුම්රිය ධාවනය 24 තෙක් ප්‍රාදේශිය මට්ටමින් පමණයි
ලබන 24 වැනිදා දක්වා තවදුරටත් දුම්රිය ධාවනය ප්‍රාදේශිය මට්ටමින් පමණක් සිදුකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසය
පාසල් යෑමට නොහැකි දරුවන්ගෙන් අඩකට පරිගණකයක් නෑ
‘කොවිඩ්-19’ හෙවත් ‘නව කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් පාසල් යෑමට නොහැකි වී ඇති දරුවන්ගෙන් අඩකගේ එනම් මිලියන 826දෙනකු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, 8 වැනි පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට (23 වැනිදා) රැ
කොරෝනා උවදුරට මුවා වී ගසා කන්නන් පිටුදකිමු
‘සිදුවීම් ඉදිරිපිට හඬා වැළපීම හෝ සිනාසීම නොව කළ යුත්තේ එම සිදුවීමෙන් උගන්වන පාඩම ඉගෙන ගැනීම’ යැයි බුද්ධිමත් මින
විදුලි සැර වැඳී දැව සංස්ථා නිලධාරියෙක් මරුට
දැව කොටන් පටවන අතර තුර අද (22 ) අධි බලැති විදුලි රැහැනක පැටලී විදුලි සැර වැඳීමෙන් දැව සංස්ථා නිලධාරියකු ජීවිතක්ෂයට ප
නැවත දැනුම් දෙන තුරු විදේශ තැපැල් ලිපි - පාර්සල් භාර නොගනී
ඇදිරි නීතිය ඉවත් කර ඇති පලාත්වල තැපැල් කාර්යාල විවෘතව පැවැතියත් නැවත දැනුම් දෙන තුරු විදේශ තැපැල් ලිපි හෝ පාර්සල
’පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනාට කොරෝනා නෑ’
පී.සී.ආර්.පරීක්ෂණයට භාජනය කළ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ න
කෝවිඩ් - 19 අර්බුදය මැදින් ඉදිරියට
සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කරමින් දින 31 ක් පුරා පනවා තිබූ ඇදිරි නීතිය, අධි අවදානම් කලාප ලෙස හදුනාගෙන තිබෙන කොළඹ, කළුත
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ අලෙවිකරුවන්ගෙන් ජෛව සාම්පල ගනී
පෑලිගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය ඊයේ 21 සිට 23,24 තෙක් වසා දැමීමත් සමග අද (22) උදැසන පෑලිගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ තොග අ
කටුනායක කම්හල් 40 ක වැඩ අරඹයි
කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පවත්වාගෙන ගිය කර්මාන්ත ශාලා 80 අතරින් කර්මාන්තශාලා 40 ක නිෂ්පාදන කටයුතු ආරමිභ කර ඇති බ
ජංගම වෙළෙදුන්ට අද සිට පොලිසියෙන් නව උපදෙස් මාලාවක්
ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළෙදුන් සිය වෙළෙදාම් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොකිරීම නිසා කොවිඞ් ව
තුන් හැවිරිදි දැරිය ජලටැංකියට වැටී මිය යයි
මුලතිව් මල්ලාවි පොලිස් බල ප්‍රදේශයේ තුනුක්කායි ප්‍රදේශයේ අවුරුදු 3ක් වයසැති කුඩා දැරියක් නිවසේ ජල ටැංකියකට වැට
පිලියන්දල පොලිසියේ තිදෙනෙක් නිරෝධායනයට
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් හමුවූ ප්‍රථම කොරෝනා ආසාදිතයා වන මාළු ව්‍යාපාරිකයා සමඟ සමීපව කටය
පැය 24 ට 588 ක් අත්අඩංගුවට
ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 588 දෙනකු අත්අඩංගුවට ගෙන වාහන 132 පොලිස් බාරයට ගෙන ඇ
කහ වැඩිමිලට විකුණන වෙළෙඳුන් අල්ලයි
කහකුඩු වැඩි මිලට අලෙවිකරන වෙළදුන් සොයා අද (22) සිට වැටලීම් සිදුකිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගත් බව එම අධික
ඉස්ලාම් කැරළිකරුවෝ මොසැම්බික් ගම්වැසියන් 52දෙනෙකු මරාදමති
මොසැම්බික් රාජ්‍යයේ උතුරු දිග ගම්මානයක වැසියන් 52 දෙනකු ඉස්ලාමීය කැරළි කරුවන් විසින් ඝාතනය කර ඇතැයි එරට පොලිසිය
අමෙරිකාවේ දෙවැනි කොරෝනා රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්
අමෙරිකාව තුළ දෙවැනි වරට කොරෝනා වෛරසය පැතිර යාම පිළිබඳ අනතුරු ඇඟවීමක් රෝග පිළිබඳ එරට ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙකු විසින්
පොල්ලකින් පහර දී කාන්තාවක් ඝාතනය කරලා
කොබෙයිගනේ ,බමණුගම පදිංචි 50 වියැති කතකට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවත් ,සිද්ධියට සම්බන්ධ බවට සැකකරුවන් දෙදෙනෙ
ඇඳිරිනීතීයේදී මත්පැන් අලෙවිසැළට ඇතුළු වීමට දැරූ උත්සාහය අසාර්ථක වෙයි
ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසළක් කිසියම් පිරිසක් අද (22) අලුයම කඩා මත්
පහරදීමකින් අයෙක් මරුට : සැකපිට එකම පවුලේ තිදෙනෙක් අත්අඩංගුවට
වතුර මෝටරයක සම්බන්ධයෙන් නිවෙස් දෙකක පුද්ගලයන් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් එක් නිවසක තිදෙනෙකු වි
මියන්මාරයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ රියදුරකු වෙඩි වැදී මරුට
කොවිඩ් - 19 පරීක්ෂණ නියැදි ලබා ගැනීමේ කටයුත්තකට මියන්මාරයේ ගැටුම් සහිත කළාපයට ගොස් සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ රියද
මැලේසියාව දිනකට පාර්ලිමේන්තුව කැඳවයි
කොරෝනා වසංගතයත් සමඟ එක් දිනක් සඳහා පාර්ලිමේන්තුව කැඳවීමට මැලේසියාව තීරණය කර ඇත . ඒ අනුව මැයි 18 වැනිදා පාර්ලිමේන්ත
බණ්ඩාරනායක මාවතෙන් නිරෝධායන මධ්‍යස්ථානයට
කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පවුල් 242 ක පුද්ගලයින් 1010 ක් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගෙන තිබේ. එම ප
බොරලැස්ගමුවේ භික්ෂූන් වහන්සේලා ස්වයං නිරෝධානයට
බොරලැස්ගමුව විහාරස්ථානයක විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා විහාරස්ථානය තුළම අද (21) ස්වයං නිරෝධනයට ල
කොරෝනා ලොව පුරා මාධ්‍ය නිදහසට තර්ජනයක් බව මාධ්‍යවේදීහු පවසති
කොරෝනා වයිරස වසංගතය ලොව පුරා මාධය නිදහසට ද තර්ජනයක් වී ඇති බව වාර්ෂිකව නිකුත් කරන ලෝක මාධ්‍ය නිදහස සම්බන්ධ දර්ශක
සීල් අරක්කු වැඩි මිලට විකුණූ ඌරුබොක්ක රට බීම හළ වටලයි
රජය විසින් අද (21) දින සිට යලිත් මත්පැන් අලෙවිසැල් නැවත දැනුම්දෙන තුරු වසා දමන ලෙස නියෝග කර තිබියදී එම නියෝග නොතකා
පොලිස් පරීක්ෂකට පහර දුන් මත්පැන් ජාවාරම්කරු රිමාන්ඩ්
වාරියපොළ පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කරන පොලිස් පරීක්ෂකවරයෙකුට පහරදීම සහ දුරකතනයෙන් තර්ජනය කිරීමේ සිද
කොරෝනාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇගවීමක්
‘කොවිඩ්-19’ හෙවත් නව ‘කොරෝනා වයිරස’ වසංගතයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත්
පකිස්තානයේ සිරවී සිටි සිසුන් 113ක් ලංකාවට
පකිස්තානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොවිඩ් - 19 වසංගත රෝගී තත්වය නිසා , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව

