වාහන සඳහා ව්‍යාජ පොත් සහ ලිපි ලේඛන සකසා ලීසිං කර මූල්‍ය සමාගම්වලින් රුපියල් කෝටි ගණන් වංචා කරන ලද පුද්ගලයින් දෙද
දියත
තැපෑලෙන් ආ බෙහෙත් බී දෑස් නොපෙනී ගිය පුතුට සහනයක් සොයයි
කොරෝනා වසංගතය පැවති කාල සීමාවේ තැපැල් මාර්ගිකව ලැබුණු බෙහෙත් භාවිතා කිරීමෙන් පසු දැඩි ලෙස රෝගාතුරව දෑස් නොපෙනෙ
රැකියා 150,000 පත්වීම් ප්රදානය කඩිනමින්
මහ මැතිවරණය හේතුවෙන් නතර කෙරුණු, උපාධිධාරීන් හා අඩුආදායම්ලාභින්ට රැකියා ලබා දීමේ වැඩසටහනෙහි පත්වීම් ප්රදානය
ජල සම්පාදන පනත සංශෝධනයට ඇමැතිගෙන් උපදෙස්
ජල සම්පාදන පනතේ පවතින අඩුපාඩු රැසක් ඉවත්කර, අලුතින් නීති සම්පාදනය කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි අමාත්‍ය
තවත් 12ක් සුවය ලබා පිටව යති
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 12දෙනෙකු සුවය ලබා අද(14) පිටව ගිය බව වසං
ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැති ධූරයේ වැඩ බාරගනී
නව රජයේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(14) නිදහස් චතුරශ්‍රය, කොළ
වනජීවී ඇමැති වැඩ අරඹයි
නව රජයේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස ආර්.එම්.සී.බී.රත්නායක මහතා අද(14) රාජගිරියේ පිහිටි වනජිවී හා වනසංරක්ෂණ
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති වැඩ බාරගනී
නව රජයේ පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (14) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් යුනියන
ජීවන් තොණ්ඩමන් රාජ්‍ය ඇමැති ධූරයේ වැඩ අරඹයි
වතු නිවාස හා සමාජ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යාංශයේ දී අද (14)
පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ව්‍යාජ නිල මුද්‍රා සහිත හොර කච්චේරියක් වටලයි
දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ගෙ ව්‍යාජ ලෙස සැකසූ නිලමුද්‍රා 22ක් ඇතුළු නිලමුද්‍රා 7
වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු
පළමුවැනි හොලිවුඩ් වීනස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේදී රටවල් 100කට අධික සංඛ්‍යාවක කෙටි චිත්‍රපට 1000කට ආසන්න ප්
‘‘උතුරේ ජනතාව වෙනුවෙන් දෙමළ මන්ත්‍රීවරු ඒකරාශී වියයුතුයි‘‘
සිංහල බෞද්ධ යටත්වාදී ආණ්ඩුවට එරෙහිව නැගී සිටිමින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පැවැත්ම ආරක්ෂා කරගැනීම වෙනුවෙන්
මහා මාර්ග ඇමති මහ මගදී වැඩ අරඹයි
මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (13) සිය ධූරයේ වැඩ භාරගත්තේය. අමාත්‍යවරයා අමාත්‍යාංශයේ දී වැඩ භාරනො
අමාත්‍යාංශ 25 ක් සඳහා ලේකම්වරු පත්කෙරේ
නව කැබිනට් අමාත්‍යාංශ 25 ක් සඳහා පත්කෙරුණු ලේකම්වරුන්ට අද (13) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිප
චීනයට ආනයනය කළ කුකුළු මස් තොගයක කොරෝනා
බ්‍රසීලයේ සිට චීනයේ දකුණු දිග නගරයක් වන ෂෙන්සෙන් වෙත ගෙනයන ලද ශීත කළ කුකුළු මස් තොගයක කොරෝනා වයිරසය හමුවී ඇතැයි ච
මහාචාර්ය ධම්මික ගංගානාත් අවසන් ගමනේ
මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා ආගමික වතාවත් අද (13) සවස මත්තේගොඩ සම්බුද්ධ
ඉඩම් ඇමැති වැඩ බාරගනී
නව රජයේ ඉඩම් කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ එස්. එම්. චන්ද්‍රසේන මහතා බත්තරමුල්ල, රජමල්වත්ත පාරේ පිහිටි ඉඩම් අමා
ජනාධිපති නීතීඥ වසන්ත බණ්ඩාර කොමිසම හමුවේ සමාව ගනී
හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර
‘ජල ගාස්තු වැඩි කරන්නේ නෑ’
ජල ගාස්තු වැඩි කිරීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොළඹදී අද (13) පැවස
කළුතර බන්ධනාගාරයේ සිර වාට්ටුවකින් ජංගම දුරකතන හමුවෙයි
කළුතර බන්ධනාගාරයේ කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී එහි බී-6 දරන සිර වාට්ටුවේ සඟවා තිබූ ජංගම දුරකතන 3ක් සිය බාරයට ගත් බව බ
අගමැති අ‘පුර සිද්ධස්ථාන වැඳපුදා ගනී
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (13)අනුරාධපුර ඓතිහාසික සිද්ධස්ථාන වැදපුදා ගනිමින් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්
ධීවර ඇමැති-රාජ්‍ය ඇමැති වැඩ භාරගනිති
නව රජයේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය, ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහ
මහාචාර්ය ගංගානාත් දිසානායකගේ අභාවයට ජපානයෙන් ශෝක පණිවුඩයක්
මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ අභාවය වෙනුවෙන් බලවත් ශෝකය සහ කනගාටුව පළ කරන බව කොළඹ ජපාන තානාපති කාර්ය
‘තුනෙන් දෙකේ බහුතරය තිබූ සැණින් දෙමළ ජනතාව නොසළකා හරින්න බැහැ‘
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය දිනාගත් සැණින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ රජයට දෙමළ ජනතාවගේ ප
ඉන්දියාවෙන් හොරෙන් කහ ගෙන්වූ 13 ක් රිමාන්ඩ්
ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ කහ කිලෝ ග්‍රෑම් 6381 ක් ටෝලර් යාත්‍රාවකින් ගෙන්වූ හා මිලදී ගැනීමට
’අනවශ්‍ය අතගැසීමකින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අනිසි ලෙස පත්කරලා’
දෙමළ ජාතික සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පිළිබඳ තීරණය අනවශ්‍ය පාර්ශවයක අතගැසීමත් අනිසි ලෙස ගෙන තිබෙන බවත
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෝ 4ක් බූස්සට මාරුකෙරේ
තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිව්දෙනෙකු බූස්ස විශේෂිත බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇතැයි, එම බන්ධනාගා
විදුලිබල ඇමැති වැඩ බාරගනී
නව රජයේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කොළඹ පිහිටි විදුලිබල අමාත්‍යංශයේදි අද (13) රාජකාරී ආරම්භ කළේය.
සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්‍රකාශයට පත් කරයි
සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, ඉරාන් වික්‍ර
චෛත්යයායේ පුරාවිද්‍යා ඉඩම් කොල්ලයක්
පොළොන්නරුව බකමුණ ඓතිහාසික කුමාර ඇල්ල, බුදුරුවයාය නටඹුන්වලට සමගාමීව පෙතන්ආර චෛත්‍ය ශාන්ති විහාරය ආසන්නයේ පිහිට

