නව කැබිනට් අමාත්‍යාංශ 25 ක් සඳහා පත්කෙරුණු ලේකම්වරුන්ට අද (13) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී පත්වීම් ලිපි ප්‍රදානය කළේය.
නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.