බණ්ඩාරවෙල හම්රාපව ප්‍රදේශයේ පැරණි වැසිකිළි වලක් පිළිසකර කරමින් සිටි පුද්ගලයෙකු අද (16) සවස විස වායුවක් ආඝ්‍රාහණය
දියත
සබරගමු පළාතේ හෙද නිලධාරීහු වර්ජනයකට සැරසෙති
බලන්ගොඩ මුලික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිණියකට පහර දුන් සෞඛ්‍ය කාර්ය සහයකයාට මෙතෙක් විනයානුකූල පියවරක් න
පොලිසියේ කොරෝනා ආසාදිතයන් 785 ට නගී
පොලිස් දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයන් ගණන අද (16) වන විට 785 දෙනෙකු ලෙස වාර්තා වී තිබේ.
හිඟ පොලිය - භාණ්ඩාගාර ණය රජයේ ආයෝජන ලෙස කපාහරින්නැයි ඉල්ලයි
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් ඇති වූ හිඟ ණය පොලිය සහ භාණ්ඩාගාර ණය
ගමනාගමන කොමිෂන් සභාව මාසයකට කෝටි දෙක හමාරක් ඉල්ලයි
‘කොවිඩ්-19’ වයිරසය ලබන වසරේ ජූලි මාසය වන තෙක් පැවැතිය හොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැටුප් හා අනෙකුත් අත්‍යවශ්
කොරෝනා කාර්යසාධන රැස්වීම්වලට ට්‍රම්ප් පොල්ල තියයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් වරට නව කොරෝනා වයිරස කාර්යසාධක බලකායේ රැස්වීමකට සහභාගී වී ඇත්තේ මාස ග
ජල ගැලුම් නිම්නයේ වනෝද්‍යානය මැදිනුත් පාරක් කපන්න යයි
මනම්පිටිය පාලමේ සිට මහවැලි ගඟට සමාන්තරව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යාණය මැදින් කිලෝ මීටර් 13ක් දුරැති මාර්ගයක්
බණ්ඩාරගම හිනිදු සස්මිතටත් ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 ක්
හොරණ අධ්‍යාපන කලාපයේ බණ්ඩාරගම අධ්‍යාපන කොට්ඨාසයට අයත් බණ්ඩාරගම ජාතික පාසලේ හිනිදු සස්මිත ගුණතිලක සිසුවා මෙවර ශ
කොරෝනා අසාදිතයින් 229 ක් හඳුනාගනී
කොරෝනා අසාදිත තවත් 229 දෙනකු අද (16) පස්වරු 7.05 වන විට හඳුනාගෙන තිබේ.
සහිරා විද්‍යාලයේ අමර්ටත් ශිෂ්‍යත්වයෙන් ලකුණු 200ක්
“හොඳ ප්‍රතිඵලයක් ලැබුණේ ගොඩක් දේවල් කැපකර උත්සාහයෙන් කටයුතු කළ නිසයි. උත්සාහවන්තයා අනිවාර්යයෙන් ජය ගන්නවා” යැය
කොළඹ වරායේ කටයුතු යථා තත්වයට
වරායේ සේවකයන් 51 දෙනෙකුට කොරෝන වයිරසය ආසාදන වීමෙන් හා සේවකයන් 200ක් නිරෝදයනයට ලක් කිරීම හේතුවෙන් පහුගිය දින කිහිපය
ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිදුත් ශිෂ්‍යත්වයෙන් 200 ගනී
ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබන පෙරමුණේ කංකානම්ලාගේ දොවිදු චිරන්දිත් ශිෂ්‍යයා ද මෙවර පස්වන ශ්‍රේණි
කොරෝනාවෙන් ආරක්ෂාවට බ්‍රිතාන්‍යයෙනුත් එන්නතක්
කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා සකස් කළ නව එන්නතක අත්හදා බැලීම් මේ දිනවල බ්‍රිතාන්‍යයේ සිදුකෙරේ.
තුන්වන වාරයේ පාසල් අරඹන දිනය සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි
රට පුරා පාසල්වල තුන්වන වාරය දැනට තීරණය කර ඇති පරිදි ලබන 23 වැනිදා ආරම්භ කරන්නේද යන්න ගැන අවසන් තීරණය ගනු ලබන්නේ සෞඛ
කොළඹ මහ නගර සභාවේ සේවකයන් 200කට කොරෝනා
කොළඹ මහ නගර සභාවේ සේවක කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද පස්වරුව වන විට 200 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම නගර සභා ආරංචි මාර්
පුත්තලම මැතිවරණ හා ඉඩම් ජෙජිස්ට්‍රාර් කාර්යාලය වසා දමයි
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ යටතේ ඇති දිස්ත්‍රික් මැතිවරණ හා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල වසා දැමු බව පුත්
311 ක් සුවය ලබා පිටව යති
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 311 දෙනෙකු සුවය ලබා අද (16) පිටව ගිය බව වසංගත රෝග විද
කෝටියක කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවට
ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයකින් රුපියල් එක්කෝටි අසුලක්ෂයක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ තිහක් ප්‍රවාහනය කරමින් සිටි පු
සමගි ජන බලවේගය ’ඩයනාගේ’ පක්ෂ සාමාජිකත්වය තහනම් කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස
මහනුවර යෙහාරා යෙත්මිණිට ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 යි
මහනුවර උසස් බාලිකා විදුහලේ යෙහාරා යෙත්මිණි ඈපා සිසුවිය මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගෙන විභාගය
කොළඹ හුදකලා කළ ප්‍රදේශ
මේ වනවිට පවතින කොවිඩ් 19 වසන්ගතය හේතුවෙන් රටේ විවිද ප්‍රදේශ විටින් විට හුදකලා කිරිමට රජය පියවර ගෙන තිබේ.
කල්ලාරු රක්ෂිතය එළිකිරීමේ වගකීම රිෂාඩ්ගේ කරපිට
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කල්ලාරු අභයභූමියේ අක්කර සිය ගණනක් එළ
සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තෙනුජටත් ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 යි
මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් සිරිපුර ප්‍රාථ
හබරාදුව ප්‍රාදේශිය සභාව වසා දමයි
හබරාදුව ප්‍රාදේශිය සභාවේ සේවිකාවකගේ සැමියා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනිම නිසා හබරාදුව ප්‍රාදේශිය සභා කාර්
ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දම්සාරාට ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ අධ්‍යාපන කලාපයේ ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ එච්.එම්. සෙනුදි දම්සාරා මෙවර
ශිෂ්‍යත්ව විභාගයෙන් පළමු ස්ථානය තංගල්ලේ තසිඳුට
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තසිඳු කවිෂාන් ශිෂ්‍යයා ලකුණු 200න් 200ම ලබා දිවයිනේ පළම
ලංකාවෙන් ගෙන ගිය පුස්කොළ පොත් යළි ගෙන්වන්න යයි
විවිධ අධිරාජ්‍යවාදි යුගවලදි බ්‍රිතාන්‍ය ඇතුලු විදෙස් රටවල්වලට රැගෙන ගොස් ඇති, මෙරට හෙළ වෙදකම සහ වෙනත් උරුමයන් ප
තඹුත්තේගම පොලිසියේ තවත් 36කට කොරෝනා
තඹුත්තේගම,පහළගම පොලිස් අභ්‍යාස මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පොලිස් කොස්තාපල්වරු 35 දෙනෙකුට සහ එම පොල
ලක්ෂ 25ක කේරළ ගංජා කල්පිටියෙන් අල්ලයි
ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන, රුපියල් ලක්ෂ 25 ක පමණ වටිනාකමින් යුතු කේරළ ගංජා ,සැකකර
ගාල්ල සංඝමිත්තාවේ දියණියකට ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 යි
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සියති විතුම්සා සඳුන්දි කරුණාතිලක ශිෂ්‍යාව මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙ

