තමාට අපහාස වන අයුරින් වැරදි සංඛ්‍යාලේඛන දක්වමින් පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමේ ගූගල් බැලුන් ව්‍යාපෘතිය පි
දියත
’බජට් පාටිය තියන්න එපා’
අයවැය විවාදය මාසයකට ආසන්න කාලයක් පැවැත්වීමෙන් පසු සාම්ප්‍රදායිකව සෑම වසරකදීම කථානායක නිල නිවසේදී සියලු මන්ත්
කොරෝනා අසාදිතයින් නිසා අලුත්ගම-බේරුවල ව්‍යාපාරික ස්ථාන 7 ක් වහයි
අලුත්ගම හා බේරුවල ව්‍යාපාරික ස්ථාන හතකින් කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනෙකු හමුවීම හේතුවෙන් එම ව්‍යාපාරික ස්ථාන වසා ද
අයවැය 3වැනි වර කියවීමේ ඡන්ද විමසුම අද
දින 21ක් පුරා පැවැති 2021 වසර සඳහා වන අයවැය විවාදය අද(10) පස්වරු 5ට අවසන් වීමට නියමිත අතර අයවැය තුන්වැනිවර කියවීමේ කාරක ස
වතුපිටිවල ආයෝජන කලාපයේ නවාතැන්පලවලට අවසරගැනීම අනිවාර්යයි
වතුපිටිවල ආයෝජන කලාපය ආසන්නයේ අලුතෙන් තාවකාලික නවාතැන්පලවල් ආරම්භ කරන්නේ නම් නිසි අවසරයක් ලබා ගන්නා ලෙස ලෙසට අ
කෝටියක හෙරොයින් පාර්සල් කරමින් සිටියදී අල්ලයි
මහබාගේ වැලිසර ප්‍රදේශයේදී කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියකට ආසන්න මත්කුඩු තොගයක් සමග මහබාගේ පොලීසිය ම
ලක්ෂ 70 ක කහ තොගයක් මාරවිලින් අල්ලයි
මාරවිල මුහුදුකටුව වෙරළ තීරයෙදී ලක්ෂ 70 කට ආසන්න වටිනාකමකින් යුත් කහ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු මාරවිල පොලිසි
වැලිගම ග්‍රාම නිලධාරී වසම් 6කට සංචරණ සීමා
වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ ගම්මාන 06ක් දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කරඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය
ආසාත්මිකතා ඇති අයට කොරෝනා එන්නත ලබා නොගන්නැයි බ්‍රිතාන්‍ය කියයි
ඖෂධ, ආහාර හෝ එන්නත් වලට ආසාත්මිකතා දක්වන පුද්ගලයින් ෆයිසර්/බයෝන්ටෙක් එන්නත ලබා නොගත යුතු බව එහි නිශ්පාදකයෝ පවසති
වයිකිංග් පිලට කඩුලු 4 ක ජයක්
දුර්වල පන්දු රැකීම හේතුවෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ත
වැලිගම ප්‍රදේශ 2 ක් හුදෙකලා කරයි
වැලිගම ගල්බොක්ක සහ අලුත් වීදිය අද (09) දින සිට හුදකලා ප්‍රදේශ බවට පත් කළේ යැයි දකුණු පළාත් ආණ්ඩුකාර අචාර්ය විලී ගමගේ
තවත් කොරෝනා මරණ 2 ක්
කොරෝනා ආසාදිත තවත් මරණ දෙකක් ඊයේ (8) සහ අද (9) දෙදින තුළදී සිදුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශෙමාරාත් එක්වෙයි
ලෝ ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 694 ක්
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (09) පස්වරු 9.00 වනවිට එක්වූ ආසාදිතයන් 335 දෙනාත් සමග දිනයේ සමස්ත
කරාපිටිය ශික්ෂණ රෝහලේ 24 වාට්ටුව වසා දමයි
කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු රෝග පිළිබඳ 24 වාට්ටුවේ සතියක් පුරා ප්‍රතිකාර ලබාගත් කාන්තාවක් කෝවිඩ්-19 ආසාදිත බව අද (0
මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි ජය ලබති
යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව අද (9 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැ
කල්පිටිය වෙරළේදී ධීවරයෝ ගැටෙති
බලපත්‍ර නීතී උල්ලංඝණය කරමින්, ධීවර කටයුතුවල නිරත වන ධීවර යාත්‍රාවක් කල්පිටිය තලවිල වෙරළ ආසන්න මුහුදේ ධීවර කටයුත
පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ සඳුදා සිට ආරම්භ කෙරේ
පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළෙහි කටයුතු ලබන සඳුදා(14) සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
නාවික හමුදාවේ දැවැන්තයෝ ගාලුමුවදොරට එති
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අද(09) ට යෙදී තිබේ.
කෝට්ටේ හිටපු නගරාධිපති සජිත්ට එක්වෙයි
එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති සහ කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත්
ලෝකය බේරාගත් රාජ්‍යය වීමේ ගෞරවය අපට අහිමි වුණා
දේශීය වෛද්‍යවරු කොවිඞ් 19 වයිරසයට ප්‍රතිරෝධී, එකිනෙකට වෙනස් විකල්ප බෙහෙත් වර්ග 50කට ආසන්න ප්‍රමාණයක් හඳුන්වා දු
අයිතිකරුවන් බාර නොගත් කොරෝනා ආසාදිතයන්ගේ සිරුරු ආදාහනය කරන්න
අයිතිකරුවන් විසින් බාර නොගන්නා ලද, මේ වනවිට පොලිස් මෘත ශරීරාගාරයේ ඇති මෘත ශරීර නිරෝධායන නීතිය යටතේ ආදාහනය කිරීමට
මැරෙන තුරු දෙමළ සන්ධානයට යන්නේ නෑ
තමන් ජීවතුන් අතර සිටිනතාක් කල් ඉලංගෙයි තමිල් අරසු කච්චි හෝ දෙමළ ජාතික සන්ධානය හා එක් නොවන බව ද්‍රවිඩ එක්සත් විමු
එංගලන්ත කණ්ඩායම 3 වැනිදා එයි
කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී හදිසියේම කල් දමන ලද එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය ලබන ජනවාරි මාසය
දකුණු කළුතර කුරේ මාර්ගයට සංචරණ සීමා
කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකු හමුවීම හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ කුරේ මාර්ගයට සංචරණ සීමා පැනවූ බව කළුතර දිස
වාලච්චේන ප්‍රාදේශීය සභාපතිනියට පහර දෙති
වාලච්චේන ප්‍රාදේශිය සභාවේ සභාපතිනි සෝබි ජෙයරංජනී මහත්මියට පහර දුන් බව කියන එම ප්‍රාදේශිය සභාවේ උපසභාපතිවරයා සහ
ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ 21 වැනි සභාපතිවරයා ලෙස සංජය මොහොට්ටාල මහතා පත්කර තිබේ.
කොරෝනාවෙන් සුවය ලැබු 542 ක් ගෙදර යති
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ 542 ක් අද (9) දිනයේ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
සේවාදායකයා ජනපති වී සිටියදී අලි සබ්රි අධිකරණ ඇමැති වීම ගැටලුවක්
තමන්ගේ සේවාදායකයා ජනපති වී සිටිද්දී අලි සබ්රි අධිකරණ ඇමැති වීම ගැටලුවක් යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත
මහයියාවට සංචරණ සීමා
මහනුවර මහයියාව ප්‍රදේශයේ එක් ප්‍රදේශයකට පමණක් සංචරණ සීමා පනවා තිබූ මහයියාව ප්‍රදේශයේ ආසාදිතයින් වැඩි සංඛ්‍යාව

