වයිකිංග් පිලට කඩුලු 4 ක ජයක්


 

(රොෂාන් ගුණරත්න)

දුර්වල පන්දු රැකීම හේතුවෙන් හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 17 වැනි තරගයේදී ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට දඹුල්ල වයිකිංග් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල වයිකිංග් පිල 20 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී ජයග්‍රහණය පසුකර ගියේය. වේගවත් පිතිහරඹයක නිරතවූ සමියුල්ලා ශින්වාරී පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 46 ක් රැස්කරමින් දඹුල්ල වයිකිංග් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

වැඩි විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.