දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින් පාලනය වන සියලුම සති පොළ සෞඛ්‍ය උපදෙස් මත සති දෙකක කාලයක් සදහා වසා දැමිමට පළාත් ප
දියත
දිස්ත්‍රික්ක තුනක වසම් 12ක් හුදකලා කරයි
කොළඹ,කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 12ක් මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති
කොරෝනා නීති කැඩූ 436ක් අල්ලයි
නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 436 දෙනකු ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්
නීතිපති තනතුරට නමක් යෝජනා කරයි
නීතිපති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්න මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇතැයි
පළාත් කීපයකට තද වැසි
සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ වයඹ පළාත්වලත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (7) දිනයේදී මිලි
‘‘ඉදිරියේදී වෙළෙදපොලේ ගෑස් හිඟයක් ස්භාවයෙන්ම නිර්මාණය වෙයි‘‘
රජය ගෑස් සමාගම්වලට ඇහුම්කන් නොදුණ හොත් ඉදිරියේදී වෙළෙදපොලේ ගෑස් හිඟයක් ස්භාවයෙන්ම නිර්මාණය වන්නේ යැයි ලාෆ්ස් ග
මාලදිවයින හිටපු ජනපති බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලබයි
මාලදිවයිනේ පාර්ලිමේන්තුව අසල සිදු වූ පිපිරීමකින් එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය ව
කොවිඩ් ගැබිණි මවුවරුන්ට රෝහල්වල පහසුකම් මදි
කොවිඩ් ආසාදනය වන ගැබිණි මවුවරුන් සංඛ්‍යාව ඉහළ යාම නිසා ඔවුන්ට ප්‍රතිකාර ලබාදීමට දැනට පවතින පහසුකම් ප්‍රමාණවත්
’’කොරෝනා රෝහීන් වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැහැ’’
කොරෝනා ආසාදිතයින් දිනකට 2000කට ආසන්න සංඛ්‍යාවක් අලුතින් හඳුනාගැනීමත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්
අද සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1851
කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 546 දෙනෙක් අද (6) වාර්තා වූහ.
දුම්රිය මගීහු කොරෝනාත් එක්ක ගෙදර යති
දුම්රිය කිහිපයක් අද (6) දිනයේදී අවලංගුවීම හේතුවෙන් රාජකාරී නිමවී නිවෙස් කරා ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්වූහ.
එස්.බී ශ්‍රිලනීපයට අතීතය සිහිපත් කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීනව තරග කරන තීරණය ගන්නට පෙර පසුගිය මැතිවරණවලදී තනිව තරග කොට ගත් ඡන්ද ප්‍රමාණය දෙස බ
මිනුවන්ගොඩ ප්‍රා. සභාව වසයි
මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ රියැදුරකුට සහ සෞඛ්‍ය අංශයේ කම්කරුවකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා මිනුවන්ගොඩ ප්
කොරෝනා අවදානමක් නිසා මොරවක පාසලක සිසුහු සියල්ලම නිරෝධායනයට
මොරවක දංගල කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ආචාර්ය මණ්ඩලය හා පාසලේ 110 ක් පමණ වන සියලුම සිස
කාන්තාවෝ අටක් ඉබි යතුරු දැමූ ගබඩාවක අල තෝරන්න දාලා
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක් පිටතින් ඉබි යතුරු දමා වසා දමා ඒ තුළ කාන්තාවන් අට දෙනකු අල ලූණු තෝරමින් සිටියද
මාතලේ හුදකලා පවුල්වලට බඩු මල්ලක්
කොරෝනා හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයයේ හුදෙකලා කර ඇති පවුල් 66300 කට රජය මගින් අත්‍යවශ්‍ය බඩු මල්ලක් ලබා දීමට කටයුත
කොරෝනා නීති කැඩූවන් පොලිසිය කුදලාගෙන යයි
සෞඛ්‍ය නීති අනුගමනය නොකර කොළඹ නගරය තුළ සැරිසැරූ පිරිස් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අද දවස පුර කොළඹ නගයේ දී පැවැ
කොවිඩ් 19 වයිරසය ආසාදිත තවත් 1,305ක්
කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 1,305 දෙනෙක් අද (6) වාර්තා වූහ.
රුවන්පුර අධිවේගයේ වැඩ හෙට සිට
ශ්‍රී ලංකාවේ හත්වැනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා පළමු අදියර ඉදිරිකිරී
රජරට විශ්ව විද්‍යාලයේ තවත් සිසුන් අටකට කොරෝනා
මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයේ තවත් සිසු සිසුවියන් පස් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව සෞඛ්‍ය අංශ
ගැබිණියන්ට සති 28 පසු කොරෝනා හැදුනොත් භයානකයි
ගැබිණි කාන්තාවන්ට සති 28කට පසුව කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් එය බරපතළ තත්වයකැයි කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ව
දඹුල්ල ආර්ථිකය වෙළෙඳුන්ට සීමා කරයි
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට (7) සිට තුනක් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ට පමණක් සීමා කිරීම්ට තීරණය කළ බව
සුරාසල්වලට මාර්ගෝපදේශ මාලාවක් එයි
කොවිඩ් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ද රට පුරා සියළු බලපත්‍ර ලාභී මත්පැන් අලෙවිස
ස්පුට්නික් එන්නත් කිරීම ඇරඹේ
රුසියාවේ නිෂ්පාදිත ස්පුටුනික් එන්නත ශ්‍රී ලාංකිකයින්ට ලබාදීම අද (6) පෙරවරුවේ ආරම්භ කෙරි
මවගේ හත් දොහේ දානය දා දරු දෙන්නාත් අවසන් ගමන් යති
එකම පවුලේ සහෝදරයකු හා සහෝදරියක ගමන් ගත් යතුරු පැදියක් අද දහවල් කටුබැද්ද ප්‍රදේශයේදී කසල ලොරියක ගැටීමෙන් දෙදෙනා
දුම්රිය මාර්ග නඩත්තු සේවකයෝ පිරිසකට කොරෝනා
දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවය කරනු ලබන සේවක පිරිස් හට කොවිඩ් 19 රෝගය වැළදීම නිසා ඇතැම් ප්‍රදේශවල දුම්රිය මාර්ගව
අධිවේගයේ යද්දි විවේක ගන්න තවත් තැන් තුනක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවේක කලාප (REST AREA) තවත් තුනක් ඉතා කෙටි කලකින් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි මාර්ග සංවර්ධන අධි
මත්තලට එන ගුවන් යානා සඳහා වසර දෙකක් යනකන් ගාස්තු අයකරන් නෑ
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන සියලු ගුවන් යානා සඳහා ගොඩ බැස්සවීමේ සහ නවතා තැබීමේ ගාස්තු වසර දෙකක කාලය
ව්‍යායාම කරද්දී රෝගී වූ හමුදා නිලධාරියා රෝහලේදී මරුට
හොරණ දොඹගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීයකු අද පෙරවරුවේ ශාරීරික අභ්‍යාසවල නියැලෙමින් සිටී හදිසියේ අසනීපව රෝහල් ගත
ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්
කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකුගේ මරණ ඊයේ (5) වාර්තා විය.

