එස්.බී ශ්‍රිලනීපයට අතීතය සිහිපත් කරයි


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීනව තරග කරන තීරණය ගන්නට පෙර පසුගිය මැතිවරණවලදී තනිව තරග කොට ගත් ඡන්ද ප්‍රමාණය දෙස බුද්ධිමත්ව සිතා බලන්නැයි ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .බී දිසානායක මහතා පවසයි.

ඇතැම්විට වෙනම තරඟ කරනවායැයි කීම ඉදිරි මැතිවරණයේදී වැඩි අපේක්ෂක සංඛ්‍යාවක් ගැනීමට කරන උපක්‍රමයක් විය හැකි බව ද දිසානායක මහතා සඳහන් කරයි.