අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරිනිපතා වර්ෂාව සමග ඉගිණියාගල සේනානායක සමුද්‍රෙය් ජල මට්ටම අඩි 104 දක්වා ඉහල ගොස
දියත
ඇමැති බංගලා කුලියට ගන්න පෞද්ගලික ආයතනත් පෝලිමේ
ඇමතිවරුන්ගේ බංගලා කුලියට ලබාගැනීමට පෞද්ගලික ආයතනත් දහයකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි රාජ්‍ය පරි
වැවිලි සමාගම් 23ක් කෝටි 59 ක් රජයට අහිමි කරලා
රජයේ ඉඩම් බද්දට ගත් වැවිලි සමාගම් විසිතුනක් රුපියල් කෝටි 59 කට ආසන්න බදු මුදලක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික
දිස්ත්‍රික්ක 5කට නාය අනතුරු ඇඟවීම්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑමේ පළමු මට්ටමේ
ජනපති- ෂී ජින් පිං හමුව හෙට
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධි
නව සංචාරක කලාප 13ක්
සංචාරක කලාප 13 ක් අලුතින් හඳුනාගෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. යාපනය - කුච්චවෙලි, අනුරාධපුර, පොළොන්නරුව, ම
චීනාට මැණික් පන්නන්න බැරිවේ
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා මැණික් තොගයක් , සිය ඇද සිටි යට ඇදුම් අතර සඟවා ගෙන චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාත
වරායේ බත් පැකට්ටුවේ කැරපොත්තෙක්
දකුණු ආසියාවේ විශාලතම මුළුතැන්ගෙය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාලනය කරන කොළඹ වරාය කුස්ස
තෛපොංගල් උත්සවයෙන්
’’අස්වැන්න නෙලීමේ උත්සවය’’යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි.
විදුලි බිල සියයට 30 ක් අඩු කළ හැකියි
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීමේදී වි
වෙහෙරගල -ලුණුගම්වෙහර වාන් දොරටු විවෘත කරයි
අධික වැසි සහිත කාලගුණයෙන් වෙහෙරගල ජලාශය සහ ලුණුගම්වෙහෙර ජලාශය ජලධාරිතාව ඉහළ ගොස් ඇති හෙයින් එම ජලාශ දෙකෙහි පිට
‘සෞඛ්‍ය වෘත්තිකයා තෘප්තිමත් කරනවා’
සෞඛ්‍ය වෘත්තිකයා වෘත්තීය තෘප්තිමත්භාවයෙන් තැබීමෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ල
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ සතුව කෝටි ගණනක සැක වාහන 5ක්
පොලිස් මාර්ග බාධකයේ යෙදී සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු අඹු සැමි යුවළක් ඇතුළු
දිනකට පාස්පෝට් 2,500 ක්
ආගමන විගමන දෙපාර්තමේන්තුව දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව මහජන ආර
මවගේ හිසට ගිනි අවි තබා දියණිය පැහැරගත් පෙම්වතා අත්අඩංගුවට
දැරණියගල, දේල්ඔලුව ප්‍රදේශයේ නිවෙසකට කඩා වැදී කාන්තාවකගේ හිසට ගිනි අවියක් තබා 18 හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බව
ජනපති චීනයට ලඟා වෙයි
චීන නිල සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) එරට වේලාවෙන් පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍ය
බහලුම් 459 ක් නිදහස් කරයි
කොළඹ වරායෙන් ඊයේ (13) දින බහලුම් 459 ක් නිදහස් කර ඇති අතර ආර්.සී.ටී. ග්‍රේලයින් 1 සහ 2 අංගනවලින් බහලුම් 242 ක් පරීක්ශාව අවසන
මුලතිවි ළිඳකින් මළ සිරුරක් හමුවෙයි
මුලතිව්,සුදන්දිරපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි මියගිය තරුණයකුගෙ මළ සිරුරක් සොයාගත් බව පුදුකුඩිඉරිප්පුව පොලිසිය පව
විශේෂඥ වෛද්‍යවරුන් 972ක හිගයක්
මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972 දෙනෙකුගේ හිගයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මග
අල්ලස් ගත් පීසීලාගේ වැඩ තහනම්
විදේශිය කාන්තාවකගෙන් රුපියල් 5000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මිදිගම පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සේවය සිට ක
පාසල් මුරකරු දුම්රියට බිලි
උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය බිංගෙය අසල දී මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙම
ජපානයට භූමි කම්පාවක්: සුනාමි අනතුරු ඇඟවෙයි
රික්ටර් පරිමානයේ ඒකක 6.8 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නිරිතදිග ජපානය කැලැඹිණි.
ඇමෙරිකාව සමඟ ගැටෙන්න සූදානම් නෑ
ඇමෙරිකාව සමඟ හෝ ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හෝ ගැටුම් ඇති කර ගැනීමෙන් වළකින බවත්, ග්‍රීන්
ලොස් ඇන්ජලීස් ගොඩ නගන්න බිලියන ගණනක් වැයවේවි
සතියකට වැඩි කාලයක් තිස්සේ ළැව් ගිනිවලින් බැටකන ලොස් ඇන්ජලීස් නුවර, යළි ගොඩනැගීමට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වැ
තැනින් තැනට ගිගුරුම් සහිත වැසි
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්
වැඩ බලන අමාත්‍යවරු 5ක් පත් කරයි
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා
අයිස් සමග අයෙක් මාට්ටු
අයිස් මත්දුව්‍ය කිලෝ හතරහමාරක් සහ හෙරොයින් ග්‍රෑම් 500 ක් සමගින් පුද්ගලයකු නවගමුව කොරතොට වැලිහිද ප්‍රදේශයේදී අත්
මධ්‍යම අධිවේගයේ කෝටි 234ක් වතුරේ
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ ව්‍යාපෘති හතර කොටස සඳහා රුපියල් කෝටි 234 ක පමණ මුදලක් වැය කිරී
ආචාර්ය හුටපටය: සභාලේඛන ලොක්කා හෙට සීඅයිඩියට
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරී