
(අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අන්තර් පාර්ලිමේන්තු සංගම් සමුළුව ඇමතීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගියේය.
අන්තර් පාර්ලිමේන්තු සංගම් සමුළුව (IPU) 2025 මෙම 19 සිට 23 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වේ.
මේ සදහා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායමක් සහභාගී වී ඇති අතර සුනිල් වටගෙන මහතා හෙට(21) දින පෙරවරුවේ සමුළුව ඇමතීමට නියමිතය.

