මෙරට දේශපාලනය කරන අය අතර සිටින අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන සහ රටට ආදරය කරන පිරිස් ඒකරාශී කරගනිමින් පුළුල් ශක්ති
දියත
ප්‍රියන්තට පින් පමුණුවා සත්‍යක්‍රියාවක්
මියගිය ප්‍රියන්ත සොයුරාට පින් පැමිණවීම හා ලොව සියලු ආගමික අන්තවාදයට එරෙහිව සේෆියන්ස් සමාජ සත්කාරය සංවිධානය කර
පළමු වටයේ රෝගීහු 500 සීමාව පනිති
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 572 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
කොවිඩ් නිසා දෙමාපියන් අහිමි වූ දරුවන්ට ශිෂ්‍යත්වයක්
කොවිඩ් වසංගතයෙන් මව්පියන් අහිමි වූ වයස අවුරුදු 20ට අඩු දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක්
කොවිඩ් මරණ 28ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 28 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය.
ගෑස් ප්‍රශ්නයට රාජ්‍ය ආයතන 3ක් හෙට මානව හිමිකම් කොමිසමට
ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්
ප්‍රියන්ත ඝාතනයට තවත් ප්‍රධාන සැකකරුවන් 8 ක් අත්අඩංගුවට
පාකිස්තානයේ සියල්කොට් හිදී ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට අදාළ තවත් ප්‍රධාන පෙලේ සැකකරුවන් 8 දෙනෙකු පන්ජාබ් පොල
බිම්ස්ටෙක් මහ ලේකම් ජනපති හමුවෙයි
බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සංවිධානයේ මහ ලේකම් ටෙන්සින් ලෙ
තරුණයින්ට කොරියාවෙන් සුභ ආරංචියක්
කොරෝනා වසංගතය ලොවපුරා පැතිර යාමත් සමග ඉකුත් වසරේ පෙබරවාරියේ සිට නරත කර තිබු කොරියාවේ රැකියා සඳහා අළුතින් ශ්‍රමි
සතොස වෙනුවෙන් නීතිපති නෑ
සිය සමාගම ආනයනය කල සුදු ළූණු කන්ටේනර් වංචනිකව අලෙවි කිරීමට එරෙහිව එන්රිච් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම ගොනුක
ඉංජිනේරු ප්‍රියන්ත කුමාර පොල්හේනේදී සැමට සමුදෙයි
පාකිස්තානයේ සියල්කෝට් නගරයේදී අන්තවාදී කණ්ඩායමක පහරකෑමට ලක්ව මියගිය ප්‍රියන්ත කුමාර දියවඩන මහතා තම ආදරනීය බිර
ගාමිණී ලොකුගේ
විපක්ෂයේ නැවත පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුතිවන්ත වන බව විදු
පොලිස්පතිට නොතීසී
සමරිසි ප්‍රජාව පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුවන හිරිහැර හා අපහාස වලට ලක් වන බව කියමින් මෙරට සිවිල් ක්‍රියාකාර
ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව පෙත්සමක්
වර්තමානයේ ගෑස් ටැංකි පිපිරීම් හා ඊට අදාලව ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන , පාරිභෝගික
‘‘අග්‍රා‘‘ ගොඩනැගිල්ලේ අකුණු සන්නායකය ගැන හෙව්වේ කවුද
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පිහිටි ’’අග්‍රා’’ ගොඩනැගිල්ලෙහි අකුණු සන්නායකය අවසරයකින් තොරව කිහිප දෙනකු ප
‘ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක්‘
ගෑස් ටැංකි පුපුරායාම, ගෑස් සංයුතිය වෙනස් කිරීම ඇතුළු ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක් බව විපක්ෂ නායක සජිත
විශ්‍රාමිකයින්ගේ ජාතික සංවිධානයේ උද්ඝෝෂණයක්
විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය ,වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ,එක්ව සංවිධානය කරන ලද උ
‘එනර්ජි‘ සමඟ ගැසූ ගිවිසුම පාර්ලිමේන්තුවට දෙන්න
ඇමරිකාවේ නිව් පෝට්ට්‍රස් එනර්ජි සමාගම සමඟ අත්සන් කර ඇති ගිවිසුම පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශ ල
‘බොරතෙල් ගෙන්න ඩොලර් නැතිවීමෙන් ගැටලු ඇතිවිය හැකියි‘
බොරතෙල් ගෙන්වීමට අවශ්‍ය ඩොලර් නොමැතිවීමෙන් ගැටලුවක් මතු වී ඇති බවත්, එයට විසඳුමක් ලෙස රුපියල්වලින් ගෙවීම් ලබාග
අස්ගිරි මහා නාහිමිගෙන් අගමැති ඉම්රාන් ඛාන්ට ලිපියක්
ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ අමානුෂීය ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කටයුතු කළ ආ
‘‘ගෑස්වලට තවම සහතිකයක් දෙන්න බෑ‘‘
ගෑස් සිලින්ඩර ප්‍රශ්නය සියයට සියයක් නිවැරදිවී ඇතැයි පාරිභෝගික ජනතාවට තවමත් සහතිකයක් ලබාදිය නොහැකි බව පාරිභෝගි
සංචාරක හෝටල්,අවන්හල් සහ වාසස්ථානවලට සහනයක්
සංචාරක හෝටල්, අවන්හල් සහ වාසස්ථාන වලින් පළාත් පාලන ආයතන විසින් අයකරනු ලබන බදු මුදල් සංශෝධනය කිරීමට සහ විදුලි බිල
කරන්නාගොඩගේ පෙත්සමට එරෙහි කරුණු දක්වන්න අතුරුදන් තරුණයින්ගේ මව්පියන්ට අවසර
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින් තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඇ
ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරුට
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් එරට ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් ජීව
කොළඹ කොටුව අවට වාහන තද බදයක්
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.
මුල්ලේරියාවේ ඝාතකයන්ට නවාතැන් දුන් අයෙක් පොලිස් දැළේ
මුල්ලේරියාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවෙසකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනාට නවාතැන
‘මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරුයි‘
සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සෑම පියවරක්ම ගෙන ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාලිමේන
නායකයන් වට කරගන්නා වන්දිභට්ටයන්
නායකයන් වට කරගන්නා වන්දිභට්ටයන්, ප්රශස්තිකරුවන් සහ ආවතේවකරුවන් ලෙස කටයුතු කරන ඇතැම් නිලධාරීන් අපනයන සංවර්ධ
මුළු පවුලම දුම්රියට බිලි
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටි පියා මව පුතා ජිවිතක්ෂයට පත් වි ඇති බව වටවල පොලිසිය පැවසි
පොහොර නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිට වෙලා
චීනයෙන් ආනයනය කරන ලද හානි කර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බව කියන කාබනික පොහොර මෙරටට ගොඩ නොබා, එම පොහොර අඩංගු නැව ශ්‍රී

