ප්‍රියන්තට පින් පමුණුවා සත්‍යක්‍රියාවක්


(ශාන්ත රත්නායක)

මියගිය ප්‍රියන්ත සොයුරාට පින් පැමිණවීම හා ලොව සියලු ආගමික අන්තවාදයට එරෙහිව  සේෆියන්ස් සමාජ සත්කාරය සංවිධානය කරන ලද  අධිෂ්ඨාන සත්‍යක්‍රියාව කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ බුදු පිළිම අසල අද (08) පැවැත්වේ.

එහිදී ඔවුන් කියා සිටින්නේ අවස්ථාවාදය ආගම්වාදය ජාතිවාදය අන්තවාදය පරාජය කරමින් සියලු ජාතීන් ආගමිකයින් ලාංකිකයන් ලෙස මනුෂ්‍යත්වය දිනවන්නට අත්වැල් බැඳ ගන්නා ලෙසයි