විදුලිසැර වැදීමකින් ගල්නෑව හුරීගස්වැව ප්‍රෙද්ශයේ වයස අවුරුදු 16 ක පාසල් සිසුවකු අද (21) පස්වරුවේ සිදුවූ මියගොස් ඇත
දියත
අර්චුනාට එරෙහි පොලිසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා බැන තර්ජනය කළැයි සිද්ධිය සම්
අයවැය හදන හැටි ජනපති කියයි
රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගී කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිස
කොටස් වෙළෙඳපොළ ඉතිහාසය අලුත් වෙයි
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ක් අද (21) ඉක්මවූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මනූෂගෙන් පැය 06ක ප්‍රකාශයක්
කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් ත
UN සම්බන්ධීකාරක - මහජන ආරක්ෂක ඇමති හමුවෙයි
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩේර ෆ්‍රැන්චේ මහතා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්
දඩ කොළය කඩිනම් කරන්න මෘදුකාංගයක්
සී.සී.ටී.වී කැමරා මගින් රථවාහන වැරැදි නිරීක්ෂණය කර රථවාහන නඩු ලබා ගැනීම කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමට සදහා උපකාර
බහලුම් 3,000ක් තවමත් වාරායේ
කොළඹ වරාය තුළ ආනයනික බහලුම් 3,000 කට අධික සංඛ්‍යාවක් නිෂ්කාශනය කිරීම ප්‍රමාද වීමෙන් තව දුරටත් සිරවී ඇති බව බහලුම් ප්
අනුරාධපුර නගරය යටවෙයි
අනුරාධපුරයට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් අද (21) දහවල් කාලය වන විට, අනුරාධපුර සංචාරක පොලිසිය , අනුරාධපුර පුරාවි
පාසල් පෝෂණ වැඩසටහනට කැබිනට් අනුමැතිය
පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන 2025 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නව පනතක් ගේනකම් ත්‍රස්ත පනතෙන් වැඩ ගන්නවා
ත්‍රස්ත විරෝධී පනත නව පනතක් සම්මත කරගන්නා තෙක් ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහත
රජයට ලෝක බැංකුවෙන් සහතිකයක්
රජයේ ප්රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභා
මොරටුව වෛද්‍ය පීඨය ස්ථාපිත කරයි
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2019 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) ප්‍රති
සිසුන්ට ආණ්ඩුවෙන් පාවහන් යුගලක්
තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන් වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන ක්
නර්තන ශිල්පියකු උණ්ඩ - කුඩු සමග මාට්ටු
ගිනි අවිවලට දැමිය හැකි පතුරම් විස්සක් හා අයිස් සමග නර්තන ශිල්පියකු බව කියන පුද්ගලයකු අද (21) ගෝනපිනුවල දි සැකපිට ප්
’’නාමල්’’ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
එල්.ටී.ටී.ඊ සංවිධානයේ පෝස්ට් (facebook)මුහුණු පොත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ජාතීන් අතර සංහිඳියාව බිඳී යන කරුණු
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් පත් කරයි
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කැලණිවැලි දුම්රිය පාරේ අනවසර පදිංචිකරුවන්ට වෙනත් තැනක්
කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් වෙනත් තැනක පදිංචි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා-ඉතාලි ගුවන් සේවා ගිවිසුමක්
ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර ද්වීපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිවිල් ආරක්ෂක අධ්යක්ෂ ජනරාල් පත් කරයි
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අපරාධයකින් ලබා ගත් දේපොළ පනත පාර්ලිමේන්තුවට
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉඩම් කොමසාරිස් ජනරාල් පත් කරයි
ඉඩම් කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රෝහල් පහකට නවීන විකිරණ යන්ත්‍ර
පිළිකාව පුද්ගල ඛේදවාචකයක් ලෙස නොව සමස්ත ජාතීයේ ම අභියෝගයක් සේ සලකා ජනතාව එයින් මුදා ගැනීමට ක්‍රියා කිරීම සෞඛ්‍ය
මහින්ද එළියට දැම්මොත් මිනිස්සු ගෙවල් දහයක් අරගෙන දේවි
මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දැම්මොත් ඔහුට ගෙවල් දහයක් අරගෙන දෙන්නට මේ රටේ මිනිස්සු ඉදිරිපත් වනු ඇතැයි බදුල්ල ද
උතුරු දුම්රිය මගේ අඩුපාඩු අහන්න ප්‍රවාහනයේ ලොක්කෝ උසාවි කඳවයි
උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර කොටස නවීකරණය කිරීමේදී ආබාධිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් නොසලසා ආබා
මන්ත්‍රිට ඇමැති “සොරි” කියයි
මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට යැවූ ලිපියක් කච්චේරියේ නිලධාරීන් බාර නොගැනීමෙන් සමගි ජන බලවේගයේ නිශාන් කාරියප
අර්චුනා තවත් ලෙඩක් දාගනියි
අනුරාධපුර - රඹෑව ඒ 20 ප්‍රධාන මාර්ගයේදී රථ වාහන නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ බව කියන යාපනය දි
කෝටි 7ක කේරළ ගංජා යාපනයෙන් අල්ලයි
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි හතකට අාසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 108ය
ඒ - 9 මඟේ ලොරි අනතුරකින් තුනක් රෝහලේ
යාපනය,නුවර ඒ නවය මාර්ගයේ මැදවච්චිය, ගල්කන්දේගම විද්‍යාලය ඉදිරිපිට දී අද (21) අලුයම ලොරි රථයක් තවත් ලොරි රථ තුනක ගැට