හිටපු උදවිය හිටපු ගෙවල් ගැන වතගොත මෙන්න


(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපතිවරුන්, මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් රජයට ආපසු භාරදෙන ලද නිවාස පිළිබඳ තොරතුරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් දක්වා තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි එම තොරතුරු නිකුත් කර ඇත.