මන්නාරම සිට තලෙයිමන්නාරම දක්වා පෞද්ගලික බස්රථයකින් රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය
දියත
ධම්මානන්ද නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද
අපවත් වී වදාළ බම්බලපිටිය මෙත්තාරාමය, හම්බන්තොට මෙත්තාවාසය, කඹුරුගමුවේ දේවගිරි පුරාණ විහාරය යන විහාරස්ථානාධිපත
තෙල් සංස්ථාවෙන් විදුලියට දිනකට ඩීසල් ටොන් 1500 ක්
විදුලිබල මණ්ඩලයට බලාගාර පවත්වාගෙන යෑම සඳහා ඩීසල් මෙට්ට්‍රික්ටොන් 1500 බැගින් දිනකට ලබාදීමට කටයුතු කරන බව ලංකා ඛනි
අලියෙක් නිසා වුණ ඇබැද්දියක්
වැල්ලවාය තණමල්වල මාර්ගයේ තෙලුල්ල 38 නළ ලිඳ ආසන්න ප්‍රදේශයේදී අද (14) ඇතිලිවැව සිට කුරුණැගල බලා කුලී ගමනයක් යමින් තිබ
පිටින් ඇවිත් කොළඹ ඉන්න අයගේ විස්තර සොයයි
පිට පළාත්වලින් කොළඹ නගරයට පැමිණ විවිධ කටයුතුවල නිරත වන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද (1
ට්‍රැක්ටර් මතු වූ තැන හාරයි
මුලතිව් පුදුමාතලන් වෙරළෙන් මතුවූ ට්‍රෑක්ටර් රථය තිබු ස්ථානය මුලතිව් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව කැනීම් ආර
හින්දු බැතිමත්හු සෞඛ්‍යයට තැන දෙමින් තෛපෝංගල් සමරති
හින්දු ජනතාවගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් දින උත්සවය (14) දිනට යෙදි ඇත. ආගමික වතාවන්වලට මුල්තැන දෙ
පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි
පළාත් කිහිපයකට අද (14) සවස් කාලයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රට යවනවැයි කියා ලක්ෂ ගණන් සල්ලි ගැරෑ අක්ක නගෝ මාට්ටු
යාවත්කාලීන නොකළ විදේශ රැකියා එජන්සි බලපත්‍රයක් යොදාගෙන නීති විරෝධී අයුරින් විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වා
විදේශ අරක්කු වෙනුවට වතුර බෝතල් පුරවා වංචා කළාට ලක්ෂ 50 ක් ඇප
විදේශයෙන් ගෙන්වන ලද මත්පැන් වෙනුවට වතුර බෝතල් පුරවා රේගු බදුවංචා කරමින් ප්‍රතිඅපනයනය කර මහා පරිමාණ ඡාවාරමක් කළ
අලුත් ආසාදිතයෝ 594 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 594 දෙනකු අද (13) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
බස්රථ දෙකක් - ටිපර් රථයක් ගැටී 8 ක් රෝහලේ
වවුනියාව , හොරොව්පතාන එ 22 මාර්ගයේ කැබිතිගොල්ලෑව , කැළෑපුලියංකුලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර ඉදිරිපිටදී බස්රථ
ආර්ථිකයක් වහගෙන රටක් ඉදිරියට ගෙනයාම අසාර්ථකයි
නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පවා රටින් ගෙන ඒම වළක්වා ආර්ථිකයක් වහගෙන රටක් ගෙන යාමට උත්සාහ කිරීම අසාර්ථක වෑය
කොරෝනා මරණ 11ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 11 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය.
දුම්රිය වර්ජනයෙන් මගීහු අමාරුවේ
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය වාර 200 කට අධික සංඛ්‍යාවක් අවංගු කිරීමත් සමඟ ධාවනය වූ දුම්රිය
බිරියගේ පැමිණිල්ලෙන් නැන්දම්මාගේ ඝාතනය හෙළිවෙයි
බිරියට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ, මොරගොඩ ප්‍රදේශයේ කාන්තාවක විසින් සිය සැමියාට එරෙහිව සිදු
ඉන්ධන නැතිව කැලණිතිස්ස නතර වෙයි
ඉන්ධන නොමැති නිසා කැලණිතිසසේ බලාගාරයේ ජනන කටයුතු අද පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.
ආහාර හිඟයකට ඉඩක් නෑ
මහ කන්නයේ වී අස්වැන්න යම් ප්‍රමාණයක් අඩු වුවද රටෙි ආහාර හිඟයක් ඇති වීමට ඉඩක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්
රට බංකොලොත් කළ දේශපාලුවන්ට එරෙහිව අරගලය දිගටම
රට බංකොලොත්භාවයට පත් කර ඇති දේශපාලනඥයින් හා ජාවාරම්කාර කණ්ඩායම් වලට එරෙහිව ගෙනයන අරගලය ඉදිරියේදී තවදුරටත් තීව්
මුතුරාජවෙළ මායිම් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්න නීතිපතිට නියෝග
මුතුරාජවෙළ තෙත් බිමෙහි මායිම් ලකුණු කළ සම්පූර්ණ වාර්තාව මාර්තු මස 04 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධි
ණය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව තවත් පහළට
ඇමෙරිකා එක්සත් ජනපදයේ ණය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ සමාගම දීර්ඝකාලීන ස්වෛරී
රුපියල් 5,000 ගෙවීමට චක්‍රලේඛයක්
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජනාවට අනුව රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000 ක දීමනාව ගෙවීම සඳහා
ගෑස් ලීක් වී මුළුතැන්ගෙට හානි වී
කුරුණෑගල,වෙලන්ගොල්ල ප්‍රදේශයේ නිවසක තිබූ ගෑස් සිලින්ඩරයක් ගිනි ගැනීමෙන් එම නිවසේ මුළුතැන් ගෙටදැඩි අලාභානි සිද
ඉන්ධන හිඟවීමේ අවදානම පහවයයි
රටතුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට තිබූ අවධානම ඊයේ පස්වරුවේ පහව ගිය බවත් ඉදිරි දින 14 කට පමණ ප්‍රමාණවත් ඉන්ධන තොගයක් ගොඩබෑ
නැවතත් සිමෙන්ති හිඟයක්
රට තුළ දැඩි සිමෙන්ති හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් සිමෙන්ති වැඩි මිලට ගැනීමට සිදුවී ඇති බවත් ඉදිකිරීම් ක්ෂේත්රය
නැ’හිර සරසවියේ 31 කට කොරෝනා
ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන ව්‍යාපාර අධ්‍යාපන පීඨය සහ සිද්ධාර්ත ආයුර්වේද ඒකක
ජවිපේ පිරිසක් තෙල් ටැංකි සංකීර්ණයට කඩා පනිති
ඉන්දියාවට බදු දුන් බව කියන ත්‍රිකුණාමලයේ චීනවරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කො
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බලංගොඩ කූරගලදී
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය(2022) බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ ම
පෞද්ගලික සේවකයෝ 5000 ඉල්ලා පාරට
පෞද්ගලික අංශයේ සේවකයන්ටත් රුපියල් 5000 දීමනාව ලබාගැනීම සඳහා මේ මස 21 වැනි දින විරෝධතා සංවිධානය කරන බව ලංකා වෘත්තිය ස
ඉවත් කළ ලිට්රෝ සභාපති යළි පත්කරයි
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය.

