රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත් අරවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් හය දෙනා අද (03) ව
දියත
‘කරපු වැඩ පෙන්නා අපි අඬ බෙර ගහන්නේ නෑ‘
පසුගිය ආණ්ඩුව මෙන් රජය කරපු වැඩ පෙන්වා අඬ බෙර ගසමින් ගමන් නොකරන බවත් රජයට වැඩ කිරීමට තව කාලය තිබෙන බවත් මහා මාර්
විශේෂ භාණ්ඩ සේවා බදු පනතට එරෙහි පෙත්සම විභාගය අවසන්
විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනු කරන ලද පෙත්සම් විභාගය ශ
අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය ධූරයෙන් අද( 03) ඉල්ලා අස්විය.
ඒ 9 මාර්ගය වසා ධීවරයෝ විරෝධතාවක
ඉන්දීය ධීවර ගැටළුවට කඩිනමින් විසදුම් ඉල්ලා උතුරේ ධීවරයින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට යාපනය නුව
නාගානන්ද ගොනුකළ රිට් පෙත්සම විසිවෙයි
අපොස උසස් පෙළ විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කරනු ලැබ ඇති ’’විභාග කාලසටහන’’ ක්‍රියාත්මක
ඔමික්‍රෝන් ගැන ඇහැ ගහගෙන දේශපාලන වැඩ කරන්න
එජාප උද්ඝෝෂණ, විරෝධතා සහ දේශපාලන ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේදී දිනෙන් දින උග්‍ර වන ඔමික්‍රෝන් වෛරසය පිළිබඳවත
විශේෂ පක්ෂ නායක රැස්වීමක් සඳුදා
කොවිඩ් තත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ පාර්ලිමේන්තුවේ ඉද
කාදිනල්තුමෝ දැඩි තීරණයක
මෙවර නිදහස් දින රාජ්‍ය උත්සවයට සහභාගී නොවීමට සහ සෑම වසරකම බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදි තමන් විසින
සැමියා ඝාතනය කළැයි බිරිය අත්අඩංගුවට
හොරණ මල් බෙරිගම නිවසක් තුළදී අඹු සැමියන් දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව බිරිද සැමියාගේ ගෙල සිරකර නිදි යහ
චාමිකට - කමිඳුට කොවිඩ්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩකයන් වන චාමික කරුණාරත්න සහ කමිඳු මෙන්ඩිස් කොවිඩ් ආසාදිත බවට ත
කල්පිටියේ රාබු විකුණා ගත නොහැකිව කුණු ගොඩට විසි කරයි
කල්පිටියේ අර්ධද්විපයේ වගාකර ඇති රාබු වගාව විකුණා ගැනිමට නොහැකිව වළ දමන බව වගාකරුවෝ පවසති.
සියක්කාරයාට ඩ්‍රෝන යානා වලින් බාධා
මන්නාරම වංකාලෙයි කලපුවට මේ දිනවල ෆ්ලෙමින්ගෝ (සියක්කාරයා) පක්ෂීන් 4000 ක පමණ කණ්ඩායමක් පැමිණ ඇත.
පාඨලීට එරෙහි අධිචෝදනා කීයවීමට දින නියම කරයි
රාජගිරියේදී තරුණයකු අනතුරට ලක් කළ බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි අධිචෝදනා කියවා දීම සඳහා නඩුව
වසරකදී හමුවන පිළිකා රෝගි දරුවන් ගණන ඉහළට
මෙරට වසරකදී වාර්තාවන පිළිකා රෝගී දරුවන් සංඛ්‍යාව 750ක් දක්වා ඉහළ නැග ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළ
යුගදනවි පෙත්සම සළකා බැලීමට දින නියම කරයි
කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම
ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව සර්ව රාත්‍රික ධර්ම දේශනාවක්
ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව වාර්ෂිකව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබන සර්ව රා
රන්ජන්ගේ නිදහස ගැන සජිත් දැඩි විශ්වාසයක
නිදහස් දිනයේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙයි කියා තමන් දැඩිව විශ්වාස කරන බව විප
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඕස්ට්‍රේලියාවට යයි
ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව විස්ස20 තරග පහකින් සමන්විත තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාව විස්සයි 20 ක්‍රිකට් ක
හොරෙන් ඉතාලි යන්න ගිය තරුණයා අත්අඩංගුවට
කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය දෝහා නුවර ඔස්සේ ඉතාලිය වෙත පැන යාම
මහින්ද අමරවීරටත් කොරෝනා
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
දිස්ත්‍රික්ක තුනකට මඳ වැසි
රත්නපුර,, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (3) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ස්වල්පයක් ඇතිවන බවකාලගුණ විද්‍යා
සපුගස්කන්දේ වැඩ අරැඹෙයි
නැවත වැඩ ආරම්භ කල සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉන්ධන නිකුත් කිරීම අරඹා ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහත
වෛද්‍ය සිසුන්ට පහරදුන් සිද්ධියට අරුන්දිකගේ පුතා අත්අඩංගුවට
රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට බලහත්කාරයෙන් කඩා වැදී එහි සිටි සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධ
ඉක්මන් ඡන්දයක් ගැන පොදුජන පෙරමුණ කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ අපේක්ෂාව හැකි ඉක්මණින් ඡන්දයකට යෑම බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවස
ජා.ජ.බ එල්ල වූ ප්‍රහාරය ගැන 25ක ගෙන් ප්‍රකාශ ගනී
ජාතික ජනබලවේගයේ ගම්පහ දිසා සමුළුවට ගිය එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම
කැළණිතිස්ස බලාගාරය යළි අක්‍රීය වෙයි
කැළණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් එම බලාගාරය අද (2) පස්වරුවේ නැවත අත්හිටුවීමට සිදු
මත්ද්‍රව්‍ය කිලෝ 200 ක් මුහුදේ ගිල්ලූ පාකිස්තානුවෝ අත්අඩංගුවට ගනී
හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 කට අධික තොගයක් ජාත්‍යන්තර මුහුදේ ගිල්ලූ පාකිස්තානු ජාතික මත්ද්‍රව්‍ය ජාවා
‘‘නීතිය සැමට සමාන විය යුතුයි‘‘ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් කියයි
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් තහවුරු කළ මූලික මිනිස් අයිතිවාසීකමක් වන අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය හදීසී නීතිය නොමැත
රාගම වෛද්‍ය සිසුන් පහරදුන් පහක් රිමාන්ඩ්
රාගම වෛද්‍ය පීඨයට බලහත්කාරයෙන් ඇතුල් වී එහි සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනාගෙන් ප

