යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නවතා සටන් විරාමයකට යන්නැයි රුසියානු රජයට දැනුම් දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධාය
දියත
පිට පිටම තුන්වැනි දිනටත් පැය 5 ක් විදුලිය කපයි
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (23) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව
අයි.ඕ.සී. ඉන්ධන හිඟයක් නෑ
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) සාමාන්‍ය පරිදි සැපයුම පවත්වාගෙන යන බවත් ඉල්ලුම වැඩිවීම හේතුවෙන් ඇතැම් පි
අල්ලස් ගත් කොස්තාපල් රිමාන්ඩ්
යකඩ බඩු එක්රැස් කරන ස්ථානයක නිති විරෝධී සොරබඩු සන්තකයේ තබාගෙන සිටින බවට සඳහන් කරමින් නීති මගින් කටයුතු නොකර සිටී
‘‘නැගෙන චෝදනාවල එකඟවිය හැකි තැන් තිබෙනවා‘‘
පවතින අර්බුදයට විසඳුම් ලෙස රජය ගතයුතුව තිබූ ඇතැම් තීරණ පමාවූ බවට නැගෙන චෝදනාවන්ට එකඟ විය හැකි අවස්ථා ද ඇති බවත්, එ
ගෑස් තවත් මෙට්‍රික්ටොන් 7000 ක් දිවයිනට ළඟා වෙයි
ලිට්රෝ ගෑස් සමාගම ආනයන කළ ගෑස් මෙට්‍රික්ටොන් 7000 ක් රැගත් නෞකා දෙකක් ඉදිරි දින තුන තුළ ශ්‍රී ලංකාවට ළගාවන බව ලිට්
රට බේරගන්න සජබෙන් කමිටුවක්
පවතින ව්‍යසනකාරී තත්වයෙන් රට බේරා ගැනීම සඳහා දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් සම්බන්
සංචාරයට එන්න කීවත් ඇවිදින්න යන්න තෙල් නෑ
ශ්‍රී ලංකාව කියන්නේ හොද රටක් ඒ වගේම හොද මිනිස්සු ඉන්නේ, අපිට ලංකාවට එන්න කියලා රජයෙන් ආරාධනා කරනවා , එහෙම ආවම අපට අ
ගෑස් ලොරිය මඟ නවතා ගෑස් ගනිති
කොළඹ සිට බදුරලියට රැගෙන ගිය ගෑස් සිලින්ඩර්වලින් කොටසක් මතුගම නගරයේදී පොලිම්වල සිටි පිරිසක් බා ගැනීමේ පුවතක් මත
‘මුදල් ඇමැති කරන්නේ මොනවාද කවුරුත් දන්නේ නෑ‘
මුළු රටම කලුවරේ සිටියදී මුදල් අමාත්‍යවරයා මොනව කරනවා දැයි කිසිවෙකු හෝ නොදන්නා බව පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්
‘අයි.එම්.එෆ් වාර්තාව තවමත් ලැබී නෑ‘
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව මුදල් අමාත්‍යාංශයට තවමත් නිල වශයෙන් ලබාදී නැතැයි
විමසිලිමත් විය යුතු නිදන්ගත වකුගඩු රෝගය
බෝ වන රෝගවලටත් වඩා බෝ නොවන රෝගවල අවදානම ඉතා දැඩියි. පුද්ගල මරණ ප්‍රතිශතය ඉහළ යාමට ප්‍රධානම හේතු කාරකය ලෙස බෝ නොවන
ඩොලරය රුපියල් 285 ක් දක්වා ඉහලට
ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 285 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ගැසට්ටුවට අනුව ඉදිරි පියවර ගන්නැයි ඉඩම් කොමසාරිස්ට නියෝග
අවශේෂ කැලෑ පාලනය සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්ට බලය පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ඉදිරි පියවර ගන්නැයි ඉ
‘විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අද හූ තියනවා‘
ආණ්ඩුවේ ඇත්තන්ගේ වැඩ කිඩ නිසා තෙල් පෝලිම්වලදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අද හූ තියන බව සමගි ජන බලවේගයේ රත්නපුර ද
මහකනදරාවේ වතුර උතුරට ගෙනයනවාට ගොවීහු විරෝධයේ
මිහින්තලේ මහ කනදරාව වැවේ ජලය උතුරු ප්‍ර දේශයේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා ලෝක ජල දිනය වන අද (22) දියවර ලබාදීමට
දුම්රිය ආසන වෙන් කරවාගැනීම ඔන් ලයින් ක්‍රමයට
මාර්ගගත ක්‍රමයට (Online) දුම්රිය ආසන වෙන් කරවාගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව වෙබ් අඩවියක් හඳුන්වාදී තිබේ.
‘අයි.එම්.එෆ් වාර්තාව නොදීම මන්ත්‍රී වරප්‍රසාද කැඩීමක්‘
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා නොදීම මන්ත්‍රීවරුන්ගේ වරප්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සංශෝධන ජාත්‍යන්තරය ඇන්දීමක්
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ට ගෙන ආ සංශෝධන ජාත්‍යන්තර ප්‍රජාව රැවටීම සඳහා කළ උප්පරවැට්ටියක් බව ජාතික ජන බලවේගයෙ
කුලී නිවැසියන්ට කුලී සින්න නිවාස යෝජනා ක්‍රමයක්
ඉඩම් හා නිවාස නොමැතිවීම හේතුවෙන් අඩු පහසුකම් සහිතව ජීවත් වන කුලී නිවැසියන් සඳහා ‘කුලී සින්න’ නමින් නිවාස යෝජනා ක
පුටින්ගේ ‘පෙම්වතියටත්’ විරෝධයක්
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රහස් පෙම්වතිය ලෙස සැලකෙන 38 හැවිරිදි අලීනා කබෝවා ද පුටින් විරෝධවාදීන්ගේ උද
වෙලෙන්දෝ බිත්තර-කුකුළු මස්-පොල්තෙල් නොදන්වා වැඩි කරති
වෙළඳපොලේ බිත්තර, කුකුලුමස්, පොල්තෙල් මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ෂෙඩ්වලට ගිහින් තෙල්ටික ගන්නවත් අද ආරක්ෂාවක් නෑ
ජාතික ආරක්ෂාව සලසන බවට පවසා බලයට පත්වූ ආණ්ඩුවෙන් ඉන්ධන පිරවුම්හලට ගොස් ඩීසල් ටිකක්, භූමිතෙල් ටිකක් මිලදී ගැනීමට
විවාහ ලියාපදිංචි පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම, විවාහ ශුන්‍යතාව හෝ අධිකරණමය වෙන්වීම් පිළිගැනීම සම්බන්ධයෙන් අලුතින් නීති හඳුන
නීති පද්ධතිය ගැන මහින්දානන්දගෙන් චෝදනාවක්
මෙරට බොහෝ නීති සකස්වී ඇත්තේ දේශීය කිරි නිෂ්පාදකයා නැංවීමට නොව කිරි පිටි හදන නවසීලන්තය සතුටු කෙරෙන ආකාරයට යැයි
සතුටින්ම සිටින රට ෆින්ලන්තය
පිටපිට පස්වෙනි වතාවටත්, ලෝකයේ වඩාත් සතුටින්ම ජීවත් වන ජනගහනයක් වෙසෙන රට ලෙස ෆින්ලන්තය කිරුළු දරා සිටී.
ඇමති රියදුරු ඝාතනයට තවත් දෙදෙනෙක් බාරවෙති
බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරාගේ ඝාතනයට සම්බන්ධ තවත් දෙදෙනෙක් භාර වූ බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ
‘අමාරු කාලයේ ඉන්දියාවෙන් මුදල් ලැබීම වාසනාවක්‘
අමාරු කාලයේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මුදල් තොගයක් ලැබීම වාසනාවක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත
‘අධිභාර පනත ව්‍යවස්ථාවට එකඟයි‘
ආන්දෝලනයට තුඩුදුන් අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි නි
බ්‍රිටිෂ් කොස්මෙටික්ස් සමාගම කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානය
රූපලාවන්‍ය භාණ්ඩ නිෂ්පාදනයේ සහ අලෙවියේ ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලාංකීය නාමයක් වන බ්‍රිටිෂ් කොස්මෙටික්ස් පෞද්ග

