ඩොලරය රුපියල් 285 ක් දක්වා ඉහලට


(යොහාන් භාසුර)

ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 285 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කීපයක්ම අද (22) දිනයේ ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 285 ක් ලෙස එම බැංකු වෙබ් අඩවිවල පළකර තිබේ.