දෙදෙනකු ආරක්ෂා කරනවා වෙනුවට දෙකෝටියක් ජනතාව ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ කැපවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදා
දියත
දුම්රිය කොළඹට ගේන්න සූදානම්
කොළඹ බලා ගමන් අරඹා ඇති දුම්රිය වෘත්තිය අවධානම දරමින් කොළඹට ගෙන ඒමට දුම්රිය ස්ථානාධිපතිවරු සූදානම් බවත් ඒ සඳහා මග
ජාතික රූපවාහිනියේ විකාශය නැවත අරඹයි
අරගලකරුවන් ආක්‍රමණය කිරීම නිසා විකාශය තාවකාලිකව අත්හිටුවූ ජාතික රූපවාහිනියේ විකාශය නැවත ආරම්භ කළ බව එහි උසස් න
අයි.ටි.එන් විකාශන කටයුතු නවතයි
ස්වාධීන රූපවාහිනියේ (අයි.ටී.එන්.) ද විකාශය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව එම රූපවාහිනියේ උසස් නිලධාරියෙක් මීට සුළු ම
අරගලකරුවෝ 23 ජාතික රෝහලට
අග්‍රාමාත්‍ය කාර්යාලය අසල පැවැති විරෝධය අතරතුර තුවාල ලැබූ 23 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ජාතික රෝහලේ ජ
පාර්ලිමේන්තු ආරක්ෂාව තර කරයි
පාර්ලිමේන්තුවෙි ආරක්ෂාව තර කළ බව පාර්ලිමේන්තු ආරක්ෂක සඳහන් කරයි.
වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත් කළ බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන්නේ යැයි කතානායක මහි
’’බලලෝභීත්වයට ආයුෂ නෑ’’
රට අරාජිකත්වයට පත්කරමින් ලේ විලක් බවට ගෙනයාම වහා නැවැත්වීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ජනතාවගේ ඉල්ල
මෙරට තත්ත්වය ගැන රුසියාවෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුත්තක් බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ
කොළඹ අහස වටා ගුවන් යානා
ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා අරගල භූමියට සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට ඉහළ අහනස් පියාසර කරමින් තිබෙන ආකාරය
පිට පළාත් දුම්රිය අත්හිටුවයි
අග්‍රාමාත්‍ය කාර්යයාලයේ උපදෙස් පරිදි දුර බැහැර සිට කොළඹට පැමිණෙන දුම්රියන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට කට
අරගලකරුවෝ රූපවාහිනියටත් යති
ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවා ඇත.
අගමැතිට ජනපති ධුරයේ වගකීම පවරයි
ජනාධිපති ගෝධාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධූරයේ වැඩ බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහ
බ්‍රිතාන්‍යයේ සහාය ප්රජාතන්ත්රවාදී මාර්ගයකට
වත්මන් තත්ත්වය පාලනය කිරීම සඳහා ගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල සාමකාමී කාලෝචිත ප්රජාතන්ත්රවාදී ක්‍රිය
බදුල්ලෙත් විරෝධයක්
ජනතා අරගලය විජයග්‍රහණය කර, ගෝඨාභය ,රනිල් පන්නා දමන ලෙසට බලකරමින් වෘත්තීය සමිති සම්බන්දීකරන මධ්‍යස්ථානය, ඒකාබද්ධ
මෙරට තත්ත්වය ගැන අර්ජුන මහේන්ද්‍රන්ගේ මතය
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පුරුවේ සිට සී.එන්.එන් පිලිපීන්ස් පුවත් සේවයේ ෆයිනල් වර්ඩ් ව
ගාල්ලෙත් විරෝධයක්
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මේ වනවිට ගාල්ල බස් නැවතුම්පොල ඉදිරිපිටදි පැවැත්වේ.
දුම්රිය ධාවනය අඛණ්ඩව
බස්නාහිර පළාතට ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් මේ දක්වා දුම්රිය ධාවනය අත්හිටුවා නොමැති බව දුම
’’කලහකාරීන් අත්අඩංගුවට ගන්න’’
කලහකාරී ලෙස හැසිරෙන් පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝගකර තිබේ.
මුළු දිවයිනටම හදිසි නීතිය: බස්නාහිරට ඇදිරිනීතිය
මුළු දිවයිනටම හදිසි නීතිය පනවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
බැසිලුත් රටින් යයි
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
’’ජනපතිගේ අස්වීමේ ලිපිය ලැබී නෑ: බලාපොරොත්තුවෙන් ඉන්නවා’’
ජනධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් තමා අතට ලැබී නැතැයි කතානායක මහින්දයාපා අෙබ්වර්ධන මහතා පැවසීය.
අගමැති කාර්යාලය අසළ කඳුළු ගෑස් ප්‍රහාරයක්
කොළඹ 7 මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූ පිරිසකට මීට සුළු මොහොතකට පෙර පොලිසිය කඳ
ජනපති තනතුරට තුන් කොන් සටනක් ?
ජනාධිපති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දියාවෙන් නිවේදනයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙන් පිටවීම සඳහා ඉන්දීයාව සහාය හා පහසුකම් දැක්
ගාලුමුවදොර අරගල භූමියේ ගැටුමකින් හතරක් රෝහලට
කොළඹ ගාලු මුවදොර අරගල භූමියේදී දෙපිරිසක් ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ සිව් දෙනකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත
ජනපති රටින් පිටව ගිය බව ගුවන් හමුදාව තහවුරු කරයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, බිරිය සහ ආරක්ෂකයන් දෙදෙනකු ගුවන් හමුදාවට අයත් නායක ගුවන් තොටුපොළේ සිට අද (13) අළුයම
ඌරගහ වෙඩි තැබීමකින් අයෙක් රෝහලට
ඌරගස්මංහංදිය කොරකින ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු රෝහල්ගත කළ බව ඌරගස්මංහංදිය පොලිසිය කියයි .
සබරගමුව,මධ්‍යම ඇතුළු පළාත් කීපයකට වැසි
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා
ජනපති රටින් යයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම මාලදිවයින බලා නික්ම ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළ

