මුළු දිවයිනටම හදිසි නීතිය: බස්නාහිරට ඇදිරිනීතිය


(අංජුල මහික වීරරත්න)

මුළු දිවයිනටම හදිසි නීතිය පනවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම බස්නාහිර පළාතට ඇදිරිනීතිය පැනවු බවද අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කරයි.