(යොහාන් භාසුර)
අරගලකරුවන් ආක්‍රමණය කිරීම නිසා විකාශය තාවකාලිකව අත්හිටුවූ ජාතික රූපවාහිනියේ විකාශය නැවත ආරම්භ කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
ජාතික රූපවාහිනියේ මේ වන විට ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.