අයි.ටි.එන් විකාශන කටයුතු නවතයි


(යොහාන් භාසුර)

ස්වාධීන රූපවාහිනියේ (අයි.ටී.එන්.) ද විකාශය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව එම රූපවාහිනියේ උසස් නිලධාරියෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය.

ජාතික රූපවාහිනියේ ඇති වූ තත්වය පිළිබඳව අවධානය යොමු කර විකාශය තාවකාලිකව අත්හිටුවූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.