වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය ‘ජන මතයට ගරු නොකරන රනිල් එළවමු, පාර්ලිමේන්තුව තුළ
දියත
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000ක් අද එයි
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක තොගයක් රැගත් නෞකාවක් කොළඹට අද (18) රාත්‍රී ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උ
නව ජනපතිගේ වගකීම් කරු පහදා දෙයි
අභිනව ජනාධිපතිවරයාගේ සහ රජයේ පළමු වගකීම විය යුත්තේ රට මුහුණ දී ඇති අර්බුදයට පොදු සම්මුතියකින් යුතුව විසදුම් සපය
ජනපති තෝරන ඡන්දෙට පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් ඉන්න ඕන විදිය කියයි
පාර්ලිමේන්තුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා සැසිවාරය සහ ඡන්ද විමසීම පැවැත්වෙන හෙට(19)සහ අනිද්
මන්ත්‍රින්ට ඡන්දෙට එන්න හමුදාවෙන් තෙල්
පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට තමන් පදිංචි ප්‍රදේශයන්හි යුද හමුදා කඳවුරුවලින් ඉන්ධන ලබා ගැනීමට අවශ්
පොලොන්නරුවේ සෞඛ්‍ය සේවකයන් රැසකට තෙල් ලැබේ
පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රෝහල් ගණනාවක සේවකයනට ඉන්ධන ලැබීමත් සමග ප්‍රතිකාර කටයුතු අද වන විට සාමාන්‍ය පරිදි සිද
මනෝ ගනේෂන්ගේ තීරණය හෙට
අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සම්බන්ධයෙන් දමිළ ප්රගතිශීලී සන්ධානය හෙට (19) තීරණය කරන බව එහි නායක මනෝ ගනේෂන් මහතා
ඉන්දියාව ලංකාව ගැන කතා කරන්න සර්ව පාක්ෂික හමුවක්
ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා ඇත.
කාදිනල් තුමන්ගෙන් මන්ත්‍රීවරුන්ට ලිපියක්
පක්ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් සහ මන්ත්‍රීවරුන් මිලදී ගැනීම් වැනි දූෂිත ක්‍රියා පසෙකලා මාතෘභූමියේ සහ ජනතාවගේ අ
ඇප් එකට ඉන්ධන 21 සිට
‘ජාතික ඉල්ධන බලපත්‍රය’ අනුව ලබන බ්‍රහස්පතින්දා (21 වැනිදා) සිට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බවත් සිපෙට්කෝ ඉන්ධන පි
හදිසි අනතුරුවලින් දරුවන්ව රැක ගන්න
අපි සියලුම දෙනා ගත කරමින් සිටින්නේ අසීරු කාලයකි. මේ වනවිට අපේ රටේ ආර්ථික,සමාජයීය මෙන්ම සියලුම අංශවල ගැටලු පැන නැග
වජිර තව අනාවැකියක් කියයි
ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ ඡන්ද 140ක් හෝ ඊට වැඩියෙන් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ ස
මුහුදේ ගසාගෙන ගිය රුසියානුවන් දෙදෙනා බේරා ගැනෙති
හික්කඩුව පනංගොඩ මුහුදු තිරයේ දිය නාමින් සිටියදි දියවැළකට හසුවි ගසාගෙන ගිය රුසියානු ජාතිකයන් දෙදෙනකු රාත්‍රි ප
ආහාර ගන්න ඩොලර් මිලියන 14ක් ලැබෙයි
ආහාර ලබා ගැනීමට සහ කෘෂි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජී 7 සංවිධානයේ රටවල් ලෝක බැංකුව සමඟ එක්ව ශ්‍රී ලංකාවට ඩොලර්
බස් ගාස්තුව පහළ දැමීමට නිර්දේශ
ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීමට මෙය වන විට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා වන නිර්දේශ අද පස්
කාර්-දුම්රිය ගැටී ගැබිණියක් සහ දැරියක් මරුට: හතරක් රෝහලට
ගාල්ල මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවිමේ සංඥා දැල්වෙමින් තිබියදි මෝටර් රථයක් දුම්රිය හරස් මාර්ග
මුලතිව් කුරුඳුමලේයි විහාරයේ ඉදිකිරීම් ඉවත්කරන්නැයි නියෝගයක්
මුලතිව්, කුරුදුමලෙයි විහාර සංකීර්ණයේ නව ඉදිකිරීම් ඉවත් කරන ලෙසත් නැවත අලුතින් ඉදිකිරීම් සිදු නොකරන ලෙසත් කුරුද
හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි
වැඩබලන ජනාධිපතිවරයා විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඉන්ධන හලේ පිහි පහරින් තුනක් රෝහලට
කළගෙඩිහේන ඉන්ධන පිරවුම් හලේ පෝලිමේ සිටි තිදෙනකු තියුණු ආයුද ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව නිට්ටඹුව
වම්බටු අස්වැන්නට
රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් වැය කරමින් වගා කළ අක්කර 7ක වම්බටු වගාවේ අස්වැන්න අලෙවි කර ගැනිමට යාමට ඉන්ධන නොමැතිව
මැයි නවය සිද්ධියට 3215ක් අත්අඩංගුවට
මැයි නම වෙනි දින දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී හා කලහාකාරී ක්‍රියාවන්ට සම්බන්ධ වාර්තා වූ සිදුවීම්වලට අදාළව ස
පළාත් කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේත් වැසි වාර කිහිපය
පිරවුම්හලේ පොලිස් රාජකාරියට බාධා කළ කෝප්රල් අත්අඩංගුවට
හෝමාගම අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලෙහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරින්ගේ රාජකාරියට බාධා කළ යුධ හමුදා කෝප්රල්
පුවක් ලීයකින් පහර කෑ මිතුරා දින 4 කට පසු මියයයි
හෝමාගම පිටිපන දහම් මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී මිතුරන් දෙදෙනෙකු අතර වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් , පුව
කදුළු ගෑස් උණ්ඩ 50 ක් සොරාගත් සැකකරු අත්අඩංගුවට
පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පහරදී කඳුළු ගැස් වායු උණ්ඩ 50ක් පැහැර ගත් පුද්ගලයකු වැලිකඩ ඔබේසේකරපුර,නානයක්කාර මාවත
ඉන්දීය ජනාධිපතිවරණය අද
ඉන්දීය ජනාධිපතිවරණය අද (18) පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ ද්‍රෞපදී මුර්මු
ඉන්ධන දෙන්න නම් පෝලිමෙන් යන්න
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඊළඟ බෙදාහැරීමේදී ජාතික ඉන්ධන බලපත්‍රය සහ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනිවාර්ය බ
රනිල්ගේ ගෙට ගිනි තැබූ සජබ සංවිධායකගේ පුතා රටින් පනී?
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඉකුත් 09 දින රාත්‍රියේ ගිනි තබා හානි කිරීමට මුල්ව , අත්අඩ
මධ්‍යම අධිවේගයේ කඩවත - මිරිගම කොටස කොට උඩ යයිද
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු නියමිත පරිදි අවසන් කිරීමට නොහැකි තත්ත
මන්ත්‍රීවරුන්ට බලපෑම් කළොත් වැඩ වරදි
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේ දී නිදහසේ ඡන්දය භාවිතා කිරීමට පාර්ලිමේන්ත

