බස් ගාස්තුව පහළ දැමීමට නිර්දේශ


(යොහාන් භාසුර)

ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීමට මෙය වන විට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා වන නිර්දේශ අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට ඉටු කරන බවත් ජාතික ගමනාගමන කොමිසම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

ඉන්ධන මිල සුළු පහත යාම බස් ගාස්තු සියයට 2 කට ආසන්න ප්‍රමාණයකින් බස් ගාස්තුව පහළ යනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.