අතීතය පසෙක දමා රට ගොඩනැගීමට එකතු වෙන්නැයි සැමට අත දිගු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දියත
මා සියලුම ලාංකිකයන්ගේ ජනාධිපති
රටක ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉහළ වැජඹෙන රජ කෙනකු හෝ දෙවි කෙනකු විය යුතු නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව
ජනපති පැමිණේ
පාර්ලිමේන්තුවේ නව සභාවාරය නැරඹීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්ප්‍රාප්ත විය.
අගමැති පාර්ලිමේන්තුවටට
නව සභා වාරය ඇරඹීමෙි උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහත්වරු පාර්ලිමේන
ප්‍රථම කුඹල් පෙරහරින්
කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කළේය.
දේවාන්නදාගෙන් යෝජනා 10ක්
ජනවාර්ගික ගැටලුවට දේශපාලනමය විසඳුමක් ,උතුරේ පවතින ඉඩම් ගැටලු විසඳීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන ගැටලු
පාර්ලිමේන්තුව විවෘත කිරීමට සියල්ල සූදානම්
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (3) පෙරවරු 10:30 ට උත්සවාකාරයෙන් විවෘ
කඳුළුගෑස් කොල්ල කෑ තවත් අයෙක් මාට්ටු
වැලිකඩ පොල්දූව හන්දිය අසල ඉකුත් මස නම වෙනි දින පැවති කලහ කාරී සිදුවීම් අතරතුරදී කඳුළුගෑස් උන්ඩ කොල්ල කෑ පුද්ගලයක
මත්කුඩු ගැන හොයන්න ගිය සැරයන් ගුටි කා රෝහලේ
මත්කුඩු වැටලීමක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකු ත්‍රීරෝද රථ තුනකින් සහ යතුරුපැද
අදත් තැන තැන තද වැසි
නිරිතදිග මෝසම් තත්වයේ සක්‍රීයවීමක් හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් පව
රැට්ටාට ඇප
අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා
සර්ව පාක්ෂික සාකච්ඡා ඇරැඹෙි
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා වට තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ
අත්අඩංගුවට නොගන්නැයි ජීවන්ත පීරිස් පියතුමාගෙන් අයිතිවාසිකම් පෙත්සමක්
තමන් ත්‍රිවිධ හමුදාව මගින් හෝ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රියාකාරී
කොරෝනා ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
කොවිඩ් අවදානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අ
පැය 3 ක විදුලි කප්පාදුව දින තුනක් දික්වෙයි
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව දින තුනක් දීර්ඝ
මහවැස්සෙන් 11,821 ක් පීඩාවට: 4 ක් මරුට
තද වැසි හා සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතකට බල පෑ ජල ගැලීම් ඇතුළු ආපදා තත්වය හේතුවෙන් සිවු ද
මන්ත්‍රී ගෙවල් ගිනි තැබීම ගැන මානව කොමිසම සොයා බැලුවෙ නෑ
ප්‍රචණ්ඩකාරීන් විසින් සිය නිවාස ගිනි තබා විනාශ කරනු ලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන
බොරැල්ල පල්ලියේ බෝම්බය ගැන පොලිස් මූලස්ථානයෙන් ප්‍රකාශයක්
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බොම්බය තැබීමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනාම අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට ප
කොටිකාවත්ත-මුල්ලේරියාව සභාවේ හිටපු උප සභාපති වෙඩි පහරින් මරුට
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුමුදු රුක්ෂාන් (40 ) මහතා මුල්ලේරියාව බැංකුව හන්දියේදී
පොල්ගහවෙල රිය අනතුරකින් එස්.ටී.එෆ්. 8 ක් ඇගලුම් සේවිකාවෝ 7 ක් රෝහලේ
රඹුක්කන පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ නාරංබැද්ද පොලිස් විශේෂ කාර්ය බළකා කදවුර ආසන්නයේ දී සිදු වු රිය අනතුරකින් පො
ලංකාවේ කාන්තාවන් - ළමයින් වෙනුවෙන් නෝර්වෙන් මිලියන 490 ක්
ලංකාවේ කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් නෝර්වේජියානු ක්‍රෝන් මිලියන 13 ක (රුපියල් මිලියන 490 ක්) ලෝක ආහාර වැඩසටහන යටතේ එ
පාස්කු ප්‍රහාරය: ජනපති රනිල් වගඋත්තරකාරභවින් ඉවත් කරනවාද නැද්ද?: තීරණය කල්යයි
පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්ක
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවයි
අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටීම නිසා කොළඹ කොට
කොවිඩ් මරණ 7ක්
කොවිඩ් ආසාදිත මරණ 7ක් ඊයේ (1) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
අර්බුදයෙන් රට මුදාගන්න වැඩපිළිවෙළක්
මෙම වසර අවසානය වන විට රට පවතින අර්බුදකාරී තත්වයෙන් මුදවාගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් සකස් වී ඇතැයි ම
’’රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව’’ ජනතාවට බැට දෙනවා
’’රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව’’ මේ වෙනවිට රාජ්‍ය ප්රචණ්ඩත්වය සහ රාජ්‍ය මිලේච්ඡත්වය පාවිච්චි කරමින් ජනතාව පෙළීමට ක
අලුත් සභාවට පාර්ලිමේන්තුවේ ලක ලෑස්තිය
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ පෙරහුරුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පැවැ
කිව්.ආර් කේතයට වාහන පොකුරු ලියාපදිංචිය 12 ඇරඹේ
වාහන කිහිපයක් ඇති රජයේ ආයතන, සංවිධාන සහ ව්‍යාපාරවලට ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ අංකයෙන් හෝ වෙනත් අංකයකි
සමන් රත්නප්‍රියට ලොකු පුටුවක්
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර
කැබිනට් ඇමතිවරයකු ජපාන සමාගමකින් අල්ලස් ඉල්ලූ බවට සාක්ෂි නෑ
හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හෝ වෙනත් කැබිනට් අමාත්‍යවරයකු, කටුනායක ගුවන් තොටුපලේ නව පර්යන්ත ගොඩනැ

