අගමැති පාර්ලිමේන්තුවටට


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නව සභා වාරය ඇරඹීමෙි උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහත්වරු පාර්ලිමේන්තු සංකීර්ණයට සම්ප්‍රාප්ත වුහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් මේ වන විට සියලූ කටයුතු සූදානම් ව පවතී.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)