කෑගල්ල සමගි ජනබලවේගය කාර්යාලයේ සේවිකාවක් කාර්යාලයේ පිටුපස කාමරේක ඇඳක් මත වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිස් මාධ්
දියත
නිවුන් අලි සහෝදරයන්ගේ පළමු උපන්දිනය සමරයි
පින්නවල අලි සංරක්ෂණාගාරයේ වෙසෙන පණ්ඩු අලියාට හා සුරංගී කෙනර දාවට උපත ලද දිසා හා සජ්ජන නිවුන් අලි පැටව් දෙදෙනාගේ
එස්.ටී.එෆ් විරුවන්ට පුෂ්පෝපහාර
විශේෂ බළකායේ මිය ගිය රණවිරැවන් සමරමින් 38 වැනි ගුණ සැමරැම් උත්සවය දකුණු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
සිරුරේ රස්නය නිවා ගන්න ජල බඳුනක ගත කරන ජීවිතය
වකුගඩු රෝගයෙන් පෙළෙන අනුරාධපුර පරසන්ගස්වැව හිටපු යුද හමුදා සෙබළකු තම සිරුරේ දැඩි උණුසුම මකා ගැනීමට දවස පුරා වතු
දහම් පොලොන්නරු බටහිරට
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පොලොන්නරුව බටහිර ආසනයේ නව ශ්‍රී.ල.නි.ප සංවිධායක
තවදුරටත් තද වැසි
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලීය පවතින කැළඹිලි තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට අද (1) දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත
මන්ත්‍රී නිවාසවලට පහරදුන් තවත් හතරක් අල්ලයි
පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරියගේ නිවසට සහ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ නිවසට මෙන්ම ජාතික රූපවාහිනියට ස
මුල්ලේරියාව රෝහලේ ගබඩාව කැඩූ පිරිසක් මාට්ටු
නැගෙනහිර කොළඹ මූලික රෝහල (මුල්ලේරියාව රෝහල) ගබඩාව කාමරය හා අවට නිවාස කිහිපයක් බිඳ රුපියල් ලක්ෂ 10 ට ආසන්න භාණ්ඩ සොර
තරුණයකුට පා පහරක් ගැසූ හමුදා නිලධාරියට දුන් නිර්දේශය
කුරුණෑගල යක්ගහපිටිය ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයකු පා පහරක් එල්ල කළ යුද හමුදා ලුතිනන් ක
බළපිටියේ වෙඩි තැබීමක්:තරුණයෙක් මරුට
ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු බළපිටිය රෝහල අසල දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මි
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක මූල්‍ය සහායක්
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක හදිසි මූල්‍ය සහායක් ලෙස අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ත
මුඛ සෞඛ්‍යය නිවැරැදිව පවත්වා ගැනීමේ වැදගත්කම
මුඛ සෞඛ්‍යය නිවැරැදිව පවත්වා ගැනීමේ වැදගත්කම ලස්සන හිනාව පුද්ගලයකුගේ ප්රසන්නතාවේ කැඩපතයි. හිනාව සුන්දර වීමට
මාස තුනක පඩි නෑතැයි විරෝධයක්
ධීවර අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබන ලුණුවිල ප්‍රදේශයේ පිහිටි මත්ස්‍ය දැල් නිෂ්පාදනය කරන ලබන නෝත් සී කර්මා
දිසා කීපයකට ගංවතුර අවදානමක්
කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්කයේ පහත් බිම් ගණනාවකට ගං ව
මහින්දානන්ද බදු ෆයිල් එළියට අදී
කන්න දෙකකට රුපියල් බිලියන 100 ක ශුද්ධ ලාභයක් ලබන මෙරට ප්‍රධාන පෙළේ වී මෝල් හිමියකු වසරකට බදු ගෙවන්නේ රුපියල් ලක්ෂ න
අන්තරේ විරෝධයෙන් අත්අඩංගුවට ගත් පිරිස ත්‍රස්ත පනත යටතේ රඳවන්නෑ
කොළඹදී ඊයේ පැවැත්වුණ ශිෂ්‍ය උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවීමට බලාපොරො
රටේ ආයතන ඕනවට වඩා වැඩි බව පාඨලී කියයි
රටේ එක් වැඩකට එක් ආයතනයක් පමණක් තිබීම හොඳටම ප්‍රමාණවත් බව සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨල
මරණ දණ්ඩනයට අත්සන් තැබීම ජනාධිපති ප්‍රතික්ෂේප කරයි
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධ
’’සැබෑ දේශපාලන බලවේගයක් බිහි කරනවා’’
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට දුන් පොරොන්දු සැබෑවටම ඉටු කළ හැකි ශක්තිමත් දේශපාලන බලවේගයක් බිහිකිරීම කාලීන අව
’’මේක ටොප් බයියා අයවැයක්’’
රජයේ අයවැය ටොප් බයියා අයවැයක් බව සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තු
’’අයවැයේ සාධනීය යෝජනා මෙන්ම අඩුපාඩුත් තියෙනවා’’
අතුරු අයවැයේ සාධනීය යෝජනා මෙන්ම අඩුපාඩු ගණනාවක් ද පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීති
නෙළුම් කුළුනේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වැනිදා ඇරඹෙයි
දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර
මීගමුවේ වෙඩි තැබීමකින් දෙකකට තුවාලයි
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මීගමුව අධිකරණය අසල රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා පලා ගොස් ඇතැය
අලුත් තෙල් පිරිපහදුවකට සෞදියට ආරාධනා
ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් පිහිටුවීම සඳහා සෞදි අරාබියට ඊයේ (30) ශ්‍රී ලංකාව ආරාධනය කළ බව සෞදි මාධ්‍ය වාර්තා කළේ
බිත්තර හතරට ලක්ෂ පහක දඩයක්
බිත්තර සදහා නියම කර ඇති මිලට වඩා වැඩි මිලකට අලෙවි කල බලන්ගොඩ නගරයේ ව්‍යාපාරික ස්ථානයකට රුපියල් ලක්ෂ පහක දඩ මුදල
කජු කර්මාන්තය නැංවීමට උරදෙන බුද්ධි ඉන්ටර්නැෂනල් යන්ත්‍රෝපකරණ නවීකරණ ව්‍යාපෘතියෙන් ආයතනය නව මඟකට
ශ්‍රී ලාංකීය නව නිපැයුමක් වන කජු ලෙලි ගැසීමේ යන්ත්‍රය 1998 වසරේ ප්‍රථමයෙන් ලොවටම හඳුන්වා දෙමින් දේශීය හා විදේශීය ක
රනිල්ගේ අය වැය ගැන විපක්ෂය ’’ආසයි බයයි’’
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් ආසයි බයයි ප්රතිපත්තියක නොසිට ධනාත්මකව සිතමු යැ
අයි.එම්.එෆ්. සාකච්ඡා එකඟතාවකට
ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයක් ඇති වී ඇ
කැබිතිගොල්ලෑවෙන් පිපිණු සුවඳ හමන කුසුම
මා අමතර පන්ති යවන්න වත් අනුරාධපුරයේ පන්ති යන්න බස් ගාස්තු දෙන්නවත් මගේ අම්මට වත්කමක් තිබුණේ නැහැ. රුවන් දෙහිගම, ත
ජනපති හදිසියේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ ප්‍රකාශයක් කරයි
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක් වත් වියදම් කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ

