එස්.ටී.එෆ් විරුවන්ට පුෂ්පෝපහාර


(කේ.ඩී.දේවප්‍රිය)

විශේෂ බළකායේ මිය ගිය රණවිරැවන් සමරමින් 38 වැනි ගුණ සැමරැම් උත්සවය දකුණු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන්  කතරගම විශේෂ කාර්ය බළකා මුලස්ථානයේ දි අද පෙරවරුවේ පැවැත්විණ .

කොටි ත්‍රස්තවාදින් 1984  - 09 -  01 වැනි ද අම්පාරේදී ඇටවූ බිම් බෝම්බයකට අසුව පළවුවරට විශේෂ කාර්ය බලකා සාමාජිකයකු දිවි පිදු වේය.

එදා මෙදා තුර වි⁣ශේෂ කාර්ය බළකායේ විරුවන් 462 දෙදෙනතු දිවි පුදා ඇත.