කැලණිය පට්ටිය හංදියේදී ’’ආජි’’නැමැති පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් පිස්තෝල ගිනි අවිය සමග සමඟ කාන්තා
දියත
චීටා ආයෙත් ඉන්දියාවට
වසර 70 කට පසු ඉන්දියාවේ ජාතික වනෝද්‍යානවලට යළිත් වරක් චීටා සතුන් හඳුන්වාදීමට ඉන්දීය රජය සහ එරට වනජීවී නිලධාරීන් ත
හැකි ඉක්මනින්ම යුද්ධය නවත්වනවා - පුටින්
යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව රුසියන් ජනාධිපති ව්ලැ
අදත් වැසි රහිත දිනයක්
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී. සුළගේ වේගය පැයට කිලෝමිටර් 20 -30 පමණ
නාවලපිටිය නගරාධිපතිගේ පිස්තෝලය පැහැගත් ත්‍රිවිල් රියැදුරා මාට්ටු
නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර මහතා ට මෙන්ම රියදුරුට තලංගම කොස්වත්ත හන්දිය අසලදී පහර දී පිස්තෝලය පැහැරගත්
ත්‍රස්තපනතට එරෙහිව පා ගමනක්
ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් කිරීම ත්‍රිකුණාමලය සිවන්කෝවිල් භූමියේදි අ
කොරොල්පර ආරක්ෂා කරන්න දැනුම බෙදා දෙයි
නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ දැනුම වර්ධනය කරමින් සැන්ටිබේ මුහුදු තීරයේදි කොරල් වර්ග හදුනා ගැනිමේ හා කොරල් ප්‍ර
කෝට්ටේ දළදා පෙරහර වීදි සංචාරය කරයි
කෝට්ටේ ශ්‍රී රාජමහා විහාරයේ වාර්ෂික දළදා පෙරහර 122 වරටත් අද විදි සංචාරය කළේය. ඇතුල් කෝට්ටේ පැරකුම්බා පිරිවෙනෙන් ආ
රත්මලානේ ඉන්ධන හලක් කොල්ල කයි
රත්මලාන බෙලෙක් කඩේ හන්දියෙ ඉන්ධන පිරවුම්හලකට ගිනි අවියක් සහ උල් පිහියක් රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනකු සේවකයන
මඟුල් ගෙදර යකා නැටූ 10ක් රිමාන්ඩ්
පානදුර කිරිබේරිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවතී විවාහ මංගල උත්සවයක් අතරතුර එහි දේපලවලට හානිකර පුද්ගලයන් හයදෙනක
දිලුම් අමුණුගම වැඩබලන ආයෝජන ඇමති
දිලුම් අමුණුගම මහතා වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැ
ක්‍රීඩකයන් ලබන ජයෙන් දේශපාලකයන් ළකුණු දමා ගත යුතු නෑ
ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම ආසියා කුසලානය දක්වා ඉදිරියට යාමට අතීත පරාජයන් ශක්තියක් කරගත් බවත් රට
රැජිනට සමු දෙන්න ඩේවිඩ් බෙකම් පැය 13 ක් පෝලිමේ
එංගලන්ත පා පන්දු සුපිරි තරුව ඩේවිඩ් බෙකම්, දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීය. ඒ පැය 13 ක් තිස්සේ පෝලිමක රැ
අඟහරු මතුපිට ජීවය තිබුණු බවට සාක්ෂි හමුවෙලා
අඟහරු ගවේෂණය කරන නාසා ආයතනයේ ’පර්සිවියරන්ස්’ රොබෝ යානයට අඟහරු මතුපිට ජීවටය පැවැති බවට සාක්ෂි හමුවී ඇත. ඒ, වසර දහස
රැජිනට ගෞරව දක්වන්න චීන නියෝජිතයනට අවසර නෑ
දෙවැනි එලිසබත් රැජිනට අවසන් ගෞරව දැක්වීමට, ලන්ඩනයට ගිය චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් කණ්ඩායමට තහංචි පැනැවීමට බ්‍රිත
ගෘහස්ථ හිංසනයට ගීතාගෙන් ලොකු වැටක්
ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන් සඳහා උපකාර සේවාවක් අරඹන බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහ
හව් බෙදාහැරීමේ නියෝජිතයන්ට නොමිලේ ඉලෙක්ට්‍රිකල් බයිසිකල්
හච්, වර්තමානයේ පවතින ප්‍රවාහන දුෂ්කරතා සාර්ථකව ජයගැනීමට සහයක් වෙමින් සිය බෙදාහැරීමේ නියෝජිතයන් වෙත ඉලෙක්ට්රි
අනතුරින් තරුණයෙක් මරුට
බුලත්සිංහල වැහිමඩුව අසලදි ඊයේ (16) දින රාත්‍රියේ යතුරු පැදියක් - ලොරි රථයක ගැටීමෙන් යතුරු පැදියේ පිටුපස ගමන් කළ පුද
පුගුඩි කන්නාගේ ගෝලයෙක් මාට්ටු
සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පුගුඩි කන්නාගේ ප්‍රධානතම ගෝලයෙක් කහතුඩුව අම්බල
ඇමතිකම් ගත් එස්.එල්.එෆ්.පී මන්ත්‍රීන් තනතුරු ඉවතට?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව ඇමති ධුර ලබාගත් මන්ත්‍රීවරුන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට සූදාන
හිටපු ’’මැකෝ ’’ කට අරී
තරුණ පරපුරට අද දවසේ ප්‍රමාණවත් අවස්ථාවක් සැලසී නැත්තේ බොහෝ පක්ෂ අභ්‍යන්තරයේ පැහැදිලි ප්රජාතන්ත්රවාදී ගති ල
යුක්රේනයේ රඳවාගෙන සිටි ලාංකිකයන් 7 දෙනකු බේරාගනිති
රුසියානු හමුදාවන්ගේ ග්රහණයෙන් යුක්රේනය මුදවා ගත් කර්කිව් පළාතේ, මාර්තු මස සිට රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙ
කොරෝනාවට ඇරුණු මැතිසබයේ දොරවල් යළි වැසෙයි
රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී දවස පුරා විවෘත කෙරුණු පාර්ලිමේන්තු සභා ගර්භයට( Parliament Chamber) පිවිසෙන ප්‍රධාන දොරවල් න
පොහොට්ටුවේ සභාපති පුටුව තවත් මහාචාර්යවරයකුට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්ක
මුදල් නැතිව ආයතන රැසක වැඩ නවතී?
මුදල් නොමැතිවීම හේතුවෙන්, අමාත්‍යංශවල, දෙපාර්තමේන්තු හා රජයේ සංස්ථා මණ්ඩලවල කටයුතු කරගෙන යාම බරපතළ ගැටලුවක් වී
රජයේ සත්ව ගොවිපොළ හයක් ආයෝජන සමාගම්වලට
ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ ඇති මහ පරිමාණ සත්ව ගොවිපොළ හයක් දේශීය හෝ විදේශීය ආයෝජන සහිත ආයතනවලට දීර්ඝකාලීන පදනම
මධ්‍යම සංස්කෘතික අරමුදල ඉබාගතේ ගොඩනැගිලි කුලියට අරන්
මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය කාලයේදී කිසිදු විචාරයකින් තොරව තැන තැන පෞද්ගලික ගොඩනැගිලි කුලියට ගැනීමෙන් රුපි
අද වැස්ස නැති දවසක්
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී.
මගුල් ගෙදරවලියක්:හයක් රෝහලට:10ක් කූඩුවට
පානදුර සංචාරක හෝටලයක අද (16) පැවතී විවාහ මංගල උත්සවයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් හය දෙනකු රෝහල්ගතකර දස දෙනකු අත
රනිල් බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක් වෙයි
දෙවෙනි එළිසබෙත් මහරැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වන රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ

