කෝට්ටේ දළදා පෙරහර වීදි සංචාරය කරයි


(රේඛා තරංගනි ෆොන්සේකා)

කෝට්ටේ ශ්‍රී රාජමහා විහාරයේ වාර්ෂික දළදා පෙරහර 122 වරටත් අද විදි සංචාරය කළේය.

 

ඇතුල් කෝට්ටේ  පැරකුම්බා පිරිවෙනෙන් ආරම්භ වූ පෙරහර කෝට්ටේ රාජ මහා විහාරය දක්වා ගමන් කළේය

කෝට්ටේ රාජ මහා විහාරාධිපති අලුත් නුවර අනුරුද්ධ හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පෙරහර වීදි සංචාරය කළේය.