(ඩයනා උදයංගනී)
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී.
සුළගේ වේගය පැයට කිලෝමිටර් 20 -30 පමණ වන අතර පුත්තලම සිට මන්නාරම හා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට, පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 -50 විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

