මහරගම නගරයෙන් අස්ථානගත වූ යතුරු පැදියක් භාවිතා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොහුව
දියත
ඉන්දීය මහ කොමසාරිස් තිරුකෝණේෂ්වරම් යයි
ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා තිරුකෝණේෂ්වරම් කෝවිලේ වැදපුදා ගත්තේය.
බස්නාහිර ඇතුළු පළාත් කිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ
අධිකරණයට අපහාස කළැයි සනත්ට එරෙහිව පෙත්සමක්
ගෝඨා ගෝ ගම අරගලයට පහරදමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප දීමේදී මහේස්ත්‍රාත්වරු ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විවේචනාත්
වත්මන් අර්බුදවලට අරගල කරුවනුත් වගකිව යුතුයි
අරගල කරන්න ඕනේ ගෙවල් හදන්න මිසක් ගෙවල් ගිනි තියන්න නොවෙි යැයිද අද රටේ ඇතිවෙලා තියෙන අර්බුදවලට අරගලකරුවනුත් වගක
ජනතා පොරොන්දු පුස්සක් කර මැති ඇමති පොරොන්දු ඉටු කරලා
අයවැය පොරොන්දු ඉටු ඉටුකිරීමට අපොහොසත් ජනාධිපතිවරයා රාජපක්ෂවරුන්ට සහ පොහොට්ටුවට දුන් පොරොන්දු ඉටු කරමින් සිටි
ජනපති ධර්මරාජ්ට අවසන් ගෞරව දක්වයි
අභාවප්‍රාප්ත ජනප්‍රිය නළු දර්ශන් ධර්මරාජ් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත
මහජන බැංකුවේ නිලවරණය වලකමින් වාරණක්
මහජන බැංකුවේ විශ්‍රාමිකයින්ගේ සංගමයේ 2022/2023 නිලවරණය පැවැත්වීම ලබන 17 වැනිදා දක්වා වලකාලමින් කොළඹ දිසා විනිසුරු පුර
සමාගමකට බදු සහන දෙන නියමයට මුදල් සභාවේ අනුමැතිය නෑ
සමාගමකට බදු සහන ලබාදීම සඳහා ඉදිරිපත් කෙරුණු ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් නො
‘සිපෙට්කෝ’ තෙල් ඇනවුම් නොකරයි
‘සිපෙට්කෝ’ පිරවුම්හල්වලින් පරිහණය ගාස්තු බද්ද අය නොකරන්නේ යැයි කළ පොරොන්දුව කඩ කරමින් ඛනිජ තෙල් සංස්ථාව එම බද්
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව දීර්ඝ වෙයි
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (4 සහ 5) දින දෙකේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගි
කාදිනල් තුමන්ගේ ආරක්ෂාව ගැන සොයා බලන්න
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන්ගේ ආරක්ෂාවේ යම් අඩුවීමක් සිදුවී ඇති බවට වාර්තා වන්නේ යැයි ද ඒ පිළිබඳ
දුම්රිය නිල වෙබ් අඩවියේ තොරතුරු පරණයි
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘නිල වෙබ් අඩවිය’ නිසි පරිදි යාවත්කාලීන නොකිරීම නිසා දුම්රිය ගමන්වාර තොරතුර
කොටුව දුම්රිය පොළේ වතුරත් නෑ
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ජල සැපයුම අද සහ ඊයේ (2) සහ අද (3) අත්හිටුවිමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇතැයි දුම්රිය සේ
බඩ ඉරිඟු වගාවට දිස්ත්‍රික්ක තුනක යූරියා බෙදයි
මහ කන්නයේ බඩඉරිඟු වගාව සඳහා දිස්ත්‍රික්ක තුනකට අවශ්‍ය අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 175,000ක පළමු තොගය නිකුත් ක
ගොවීන්ට තුවක්කු දෙනවාට සත්ව අයිතින් සුරකින්නන් විරෝධයේ
කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගොවීන්ගේ වගා ආරක්ෂාව සඳහා තුවක්කු ලබාදී
උ.පෙළ කල් දැම්මොත් පාසල් 10,000ක් වහන්න වෙනවා
අපොස උසස් පෙළ විභාගය පැවත්වීමේ දින තවත් මාස දෙකකින් කල් දැමුහොත් ඒ වෙනුවෙන් පෙබරවාරි මාසයේදී පාසල් දස දහසක් වසා
මූල්‍ය අර්බුදය ගැන සොයා බැලීමට කමිටුවක් පත් කරනවාද? නැද්ද?
අක්රමිකවත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස
කෝටි 532ක ආදායම් බදු පැහැර හැරි අර්ජුන් ඇලෝෂියස්ට ඇප
රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරීමේ සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී සිටි පර්පචුවල් ටේෂර
මහනුවරටත් බහුවිධ ප්‍රවාහන පර්යන්තයක්
ජාත්‍යන්තර මට්ටමේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයකට ඇතුළත් වන බස් හා දුම්රිය ඒකාබද්ධ ප්‍රවාහන සේවාවන් සහ පෞද්ගලික
95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159ක ලාභයක්
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159.61 ක ලාභය ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජ
මානව හිමිකම් කවුන්සිල යෝජනා ක්‍රියාත්මක කිරීම 6වැනිදා
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර් ධනය කිරීම යන මාතෘකාව යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවු
කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති ජනපති හමුවෙති
සේවා කාලය නිම කර සිය රට බලා පිටත්ව යන ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මකිනන් (David McKinnon) සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ
නුවරඑළියේ නායයෑමේ අවදානමක්
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි ප
ඩීසල්වලින් රුපියලක ලාභයක් ලැබෙන බව ඇමති පිළිගනී
ඩීසල් ලීටරයකින් අද වනවිට රුපියලක ලාභයක් ලැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුව
බණ්ඩාරනායකගේ ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා අපි මොට්ටයන් වුණා
බණ්ඩාරනායක මහත්තයාගේ ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා අපි මොට්ටයන් වුණා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්
ලිට්රෝ ගෑස් මිල යළිත් අඩුවෙයි
ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මේ මස 5 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට නැවත අඩු කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති
ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ සාත්තු සේවක රැකියා 1000ක්
ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට හිමිවීමට නියමිත බව
මියන්මාර ගුවන් මගියකුට උඩු ගුවනේදී වෙඩි වැදිලා
මියන්මාරයේ නෙපිටෝ නුවර සිට ලොයිකෝ නුවර තෙක් පියාසර කරමින් තිබුණු ගුවන් යානයක ගමන් ගත් මගියෙකු වෙඩි ප්රහාරයකින
පාන් පිටි මිල අඩු වෙයි?
පාන් පිටි කිලෝවක මිල එන සතියේදී රුපියල් 250 දක්වා අඩු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පා

