
(ළහිරු හර්ෂණ)
කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගොවීන්ගේ වගා ආරක්ෂාව සඳහා තුවක්කු ලබාදීමට කටයුතු සූදානම් කර ඇතිබව පවසා සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසක් රාජගිරිය වන ජීවි හා වන රක්ෂන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (03) විරෝධතාවක් පැවැත්විනි.



