(ඩයනා උදයංගනී)
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම දිස්ත්‍රික්කයේ කොත්මලේ, නුවරඑළිය සහ අඹගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි මෙම අවදානම මතුව ඇත.