ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු රියැදුරු බලපත්‍ර ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව ප්‍රවාහන රාජ්‍ය ඇමති ලසන්
දියත
පාසල් උපකරණ ගැන රජය ගත් අලුත් තීරණය
සෙස් බද්දෙන් පාසල් උපකරණ මිල ඉහළ යන්නේ නම් එය වෙනස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිම
ප්‍රශ්නෙන් පැනලා ගියොත් ගුටි කන්න වෙන්නේ ඔක්කොටම
තිබෙන තත්ත්වයෙන් ගොඩ එන්න පාර්ලිමේන්තුව කල්පනාවෙන් කටයුතු නොකළොත් මහජන නියෝජිතයන්ට ආපහු පොඩි වාහන වල යන්න වේවි
ඩයනාගේ මන්ත්‍රීධූරයට එරෙහි පෙත්සමට කරුණු කියන්න දින දෙයි
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ල
ගල්ගමුවේ අනතුරකින් තුනක් මරුට
ගල්ගමුව - ආණමඩුව ප්‍රධාන මාර්ගයේ ඉහළගම හන්දියේ දී සිදුව ඇති රිය අනතුරකින් යුද හමුදාවේ මේජර්වරයකු ඇතුළු තිදෙනකු
රෝහිණිගෙන් ගංජා ගීතයක්
මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ගංජා සම්බන්ධයෙන් ලියැවුණු ගීතයක් තාලයට වාදනය කි
පුලතිසියේ කැබ් රථයක් ගැටෙයි
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ පුලතිසි සීඝ්‍රගාමී දුම්රියේ එරාවුර් හා වාලච්චේන දුම්රිය ස්ථාන අතර
වජිර ලඟදි ’පොහොට්ටුව’’ ලස්සනයි
වජිර ගේ කතාව අහන පොහොට්ටු මන්ත්‍රීවරුන් ඉතා ලස්සන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිම
මහින්දගේ උපන් දිනේට කිරිඅම්මාවරුන්ට දානයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අද (18) ට යෙදී ඇති අතර, ඒ නිමිත්තෙන් සංවිධානය කළ කිරිඅම්මාවරුන්ගේ දා
දරුවන් සිරකිරීම අසාධාරනයි: අරගල කරලා එළවයි කියලා බය වෙන්න එපා
ඇමැතිකම් වැඩිවෙමින් ආණ්ඩුව ස්ථාවර තත්වයට පත්ව ඇති මොහොතක දරුවන් හිර කිරීම දැන් අවශ්‍ය නොවන බව සමගි ජන බලවේගය පක
ඉදිරි සංවර්ධන සැලසුම් ගැන ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පි
කිරිඇල්ලගෙන් භූමිතෙල් ප්‍රශ්නයක්
මහනුවර දිස්ත්‍රික්කයේ කොහෙවත් භූමිතෙල් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂණ කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේද
බන්ඩි පෝර නැවකුත් එයි
බණ්ඩි පොහොර හෙවත් MOP- Muriate of Potash මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව දෙසැම්බර් 02 දින කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්
බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අඩවි වන නිලධාරියා උන්ඩ සමග අල්ලයි
බෝර දොලහේ තුවක්කු සඳහා යොදා ගන්නා පතුරොම් පහක් සමඟ අඩවි වන නිලධාරිවරයකු අද(18) අළුයම පූනෑව පොලිස් ස්ථානය ඉදිරිපිට
මව සහ දරු දෙදෙනා පැහැර ගත් සාජන් සහ බිරිය මාට්ටු
වයස අවුරුදු 42 ක කාන්තාවක සහ 7 සහ 4 වියැති ඇයගේ කුඩා දරුවන් දෙදෙනා බලහත්කාරයෙන් නිවසක සිරකර ගෙන සිටී වැලිපැන්න පොලි
ක්‍රීඩා ව්‍යාපෘති 13ක සල්ලි වතුරේ
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති 13 ක් විවිධ හේතු මත නිම නොකර අතහැර දැමීම හේතුවෙන් එම ව්
සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මි
එස්.ටි.එෆ් - පාතාලය ගැටී දෙකක් මරුට
මිනුවන්ගොඩ , ජාපාලවත්ත ප්‍රදේශයේදී අද (18) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය හා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු අතර ඇතිවූ ව
කෝපරේටිව් රක්ෂණය - ලංකා බැංකුව සමග ගිවිසුමක
මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගයක් වන කෝපරේටිව් ඉන්ෂූවරන්ස් සමාගම ගනු දෙනු කරුවන්ට උපරිම සේවාවක් සැලසීමේ අරමුණින්
සංචාරක වීසාවලින් ඕමානයේ ගෘහ සේවයට ගොස් අමාරුවේ වැටිලා
සංචාරක වීසා මත ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටින කාන්තාවන් විවිධ අඩන්තේට්ටම් සහ පීඩාවන්ට ලක්ව ඇතැයි විදේශ කටයුතු අ
අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපිය
වසන්ත-සිරිධම්ම හිමි තවදුරටත් රඳවා ගැනීම ව්‍යවස්ථානුකූල නෑ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්ත්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුද
වෙලේ සුදාගේ සහෝදරයා ගිනි අවියක් එක්ක මාට්ටු
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තා ගේ සහෝදරයා විදේශීය රටක නිෂ්පාදිත
අර්ජුනගෙන් තිලංගට ලක්ෂ 250ක වන්දියක්
මාධ්‍ය හමුවක් පවත්වමින් අපහාස කිරීමේ චෝදනාවට රුපියල් මිලියන විසිපහක වන්දියක් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුම
වල් අලියා හොඬ හිරකරගෙන අලි ජරමරයක්
යකඩ බැරළක සිරවී සිටි වල් අලියකු ඉන් මුදවාගෙන ආරක්ෂීතව වනයට මුදා හැරීමට වයඹ වන අලි අල්ලා ඉවත් කිරීමේ කණ්ඩායමේ නිල
පොල්ගහවෙල සහ පොතුහැර අතර රේල්බස් රථය පීලී පනී
පොල්ගහවෙල සිට මහව බලා ධාවනය වන රෙල් බස් රථය අද සවස 04.20 ට පමණ පොල්ගහවෙල සහ පොතුහැර දුම්රිය ස්ථාන අතර දී පීලි පැනිමකට
මහවැලි ගඟට පැන්න තරුණයා පොලීසිය සහ ගම්වාහු එක්ව බේරා ගැනෙති
මහියංගනය පූජා නගරය ආසන්නයෙන් මහවැලි ගඟට පැන්න තරුණයක් පොලිසිය සහ ගම්වාසීන්ගේ සහයෙන් කිලෝ මීටර් දෙකක් පමණ දුරට ග
පොලිසියෙන් සිදුවන කාන්තා හිංසනයට එරෙහිව
අරගලයන් හිදී පොලීසිය මගින් කාන්තාවන්ට සිදුකරන හිරිහැර වලට එරෙහිව කාන්තාවන්ව පොලීසියේ නොමිනිස් කමේ ගොදුරක් කරග
නීතිඥ නුවන් බෝපගේට ඇප
අරගලය පැවති ජූලි මස 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ඇතුළු වීමක් කළැයි කියන සිද්ධියේ 59 වන සැකකරු ලෙස නම් කර සි

